Heena Aran Lyrics
“Heena aran ra tharu mal ahase pipenavalu” (හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු), Heena Aran (හීන අරන්) lyrics: a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හීන අරන් ගී පද.
| SONG | Heena Aran |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Heena Aran Lyrics Singlish
Heena aran ra tharu mal ahase pipenavalu
Vasanthayaka nawoom suwada hitata ebenavalu
Kalpa pura nethu uthura gelu kandulu welu
Eka husmata amathaka kala dawask enavalu
Mata mage kiya kiyaganna
Kisiwak nathi daka
Sandak wela aa pipuna
Tharuwak nathi raka //
Kiyaganne kohoma
Hitha golu wi thama
Yaaya pura hitha wapura
Malwara nethu gawa
Noki kandulu amathaka kala
Suwadaki watha pewa //
Noliwa kawi liwa
Mata nathi wuni mawa
Heena aran ra tharu mal ahase pipenavalu
Vasanthayaka nawoom suwada hitata ebenavalu
Kalpa pura nethu uthura gelu kandulu welu
Eka husmata amathaka kala dawask enavaluහීන අරන් ගී පද
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
මට මගේ කියා කියාගන්න
කිසිවක් නැති දාක
සඳක් වෙලා ඈ පිපුණා
තරුවක් නැති රෑක //
කියාගන්නෙ කොහොම
හිත ගොළු වී තාම
යාය පුරා හිත වපුරා
මල්වර නෙතු ගාව
නොකී කඳුළු අමතක කල
සුවඳකි වත පෑව //
නොලීව කවි ලීව
මට නැති වුනි මාව
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
Performances of Heena Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Aran” on YouTube.
Cover Versions · 12
▶CoverKumi (කුමි) Theme Song | Yashoda Priyadarshani | EBC MusicSwarnavahini TV
▶CoverHeena Aran - Kithsiri JayasekaraLakmal Jayasinghe
▶CoverHeena aran re tharu mal - Kithsiri Jayasekara | හීන අරන් රෑ තරු මල් - කිත්සිරි ජයසේකරRD Entertainments
▶CoverHeena Aran / හීන අරන් | Nishani Fonseka | New Song 2019Favourite Music Sri Lanka
▶Coverහීන අරන් | Heena Aran | Hasith Eranda Vithanage | Cover songHasith Eranda Vithanage
▶Coverහීන අරන්| Heena Aran by Kasun Kalhara &Kushani Sandarekha- RaNDoM〽 -
▶CoverHeena Aran Mage | හීන අරන් මගේ | Andy Shaggy | New Sinhala Rap | Andy Shaggy | Andy Shaggy RapAndy Shaggy
▶Coverමගෙ හීන අරන් වෙන් වී ගිහින්- maga heena aran wenvee- New 2017Steve D Myers
▶CoverHita Heena Aran - හිත හීන අරන් | Krishantha Erandaka - H. M. Jayawardana - Dayananda SenarathDayananda Senarath Lyrics
▶CoverNuba Heena Aran Awudin ~ නුඹ හීන අරන් අවුදින්RAMP
▶CoverHeena Aran (හීන අරන්)_Bimsara WalallawitaTune Store Entertainment
▶Coverහීන අරන් එන්න (Heena Aran Enna)Nayomi Sakunika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Aran LyricsHeena Aran Lyrics Englishහීන අරන්හීන අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics