Samanali Lyrics by Kithsiri Jayasekara
Samanali (සමනළී) is a Sinhala song sung by Kithsiri Jayasekara. This page presents the Samanali lyrics in Sinhala script (සමනළී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanali |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| VIEWS | 6 |
| UPDATED |
Samanali Lyrics
Sitha nathu nethi samanalee
Mata binduwak inna kiya
Langa pathakata da danne nae
Thatu gasamin igila giya
Sitha nathu nethi samanalee
E manaram muthuwel haa pabalu
Maa langa mehema thiya
Maa langa mehema thiya
E manaram muthuwel haa pabalu
Maa langa mehema thiya
Maa langa mehema thiya
Gimhaane madahasa langa nawatha
Hinahee yanna giya
Hinahee yanna giya
Sitha nathu nethi samanalee
Mata binduwak inna kiya
Langa pathakata da danne nae
Thatu gasamin igila giya
Sitha nathu nethi samanalee
Rae raengume dutu gee hada hadalu
Obage dasuna nisa
Obage dasuna nisa
Rae raengume dutu gee hada hadalu
Obage dasuna nisa
Obage dasuna nisa
Sanda paane nihandawa nethu sanasa
Samugena yanna epa
Samugena yanna epa
Sitha nathu nethi samanalee
Mata binduwak inna kiya
Langa pathakata da danne nae
Thatu gasamin igila giya
Sitha nathu nethi samanaleeසමනළී ගී පද
සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී
ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ගිම්හානේ මදහස ළඟ නවතා
හිනැහී යන්න ගියා
හිනැහී යන්න ගියා
සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී
රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
සඳ පානේ නිහඬව නෙතු සනසා
සමුගෙන යන්න එපා
සමුගෙන යන්න එපා
සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී
Performances of Samanali
Cover versions, live performances, and reality-show contestant performances of “Samanali” on YouTube.
Cover Versions · 12
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | eTuneseTunes
▶Coverමලෙන් උපන් සමනළී | Malen upan samanali Chipmunks version | Raween Kanishka & Nuwanthika new songChama Academy
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Dance With Kaweesha - Raween Kanishka & Nuwandhika SenarathDance With Kaweesha
▶CoverPunchi Samanali | පුංචි සමනළී | Bhagya WickramasingheHemantha Bandara Hapuarachchi
▶CoverPunchi Samanali | Nadeera Nonis | Bypass | Red Arrows dancing | පුංචි සමනළී | නදීර නෝනිස්Old Shows Dancing
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | SAHANA BGMSAHANA BGM
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී)|(Remix)| Raween Kanishka & Nuwandhika Senarathne |Sinhala DJGammata Music Official
▶Coverපුංචි සමනළී | Punchi Samanali | Kalani Bhagya WickramasingheHemantha Bandara Hapuarachchi
▶Cover# (මලෙන් උපන් සමනළී )Raveen & Nuwandhika Dewani Inima Teledrama SongNimesha Chathurangi
▶CoverMALEN UPAN SAMANALI (මලෙන් උපන් සමනළී)-Raveen Kanishka & Nuwandhika Senarathne New SongHEART MUSIC CHANNEL
▶CoverMalen Upan Samanali Dance | Sammani Moksha | Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) SongSammani Moksha
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | Sagith SanumithaSagith
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanali LyricsSamanali Lyrics Englishසමනළීසමනළී ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics