Oya Es Piyana Ohoma Inna Lyrics
“Oya aes piyana ohoma inna” (ඔය ඇස් පියාන ඔහොම ඉන්න): Oya Es Piyana Ohoma Inna (ඔය ඇස් පියාන ඔහොම ඉන්න) lyrics, a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya aes, and in Sinhala it is ඔය ඇස් පියාන ඔහොම ඉන්න ගී පද.
| SONG | Oya Es Piyana Ohoma Inna |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Oya Es Piyana Ohoma Inna Lyrics Singlish
Oya aes piyana ohoma inna
Rahasak thiyenawa kiyananna
Rahasa iwara wunath epa
Man yana thuru aes arinna
Laejjai bayai gahei
Hadawatha dethola wiyalila
Daetha seethalai sihiyath hadath adu wela
Wedak palak karanna bari
Ninda athath nidanna bari
Me arumayada aadare
Arumayada aadare
Oya aes piyana ....
Snehena nuwan saelena
Pilithuru oben ena thuru
Prema koduwen thaniweyi hadath golu wela
Maannayata hadanna bari
Thaw kenekuta kiyananna bari
Mata nolabeda aadare
Nolabeda aadare
Oya aes piyana ....ඔය ඇස් පියාන ඔහොම ඉන්න ගී පද
ඔය ඇස් පියාන ඔහොම ඉන්න
රහසක් තියෙනව කියන්න
රහස ඉවර වුනත් එපා
මං යන තුරු ඇස් අරින්න
ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් හඩත් අඩු වෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමයද ආදරේ
අරුමයද ආදරේ
ඔය ඇස් පියාන ....
ස්නේහෙන් නුවන් සැලෙන
පිලිතුරු ඔබෙන් එන තුරු
ප්‍රේම කොඩුවෙන් තනිවෙයි හදත් ගොලු වෙලා
මාන්නයට හඩන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේද ආදරේ
නොලැබේද ආදරේ
ඔය ඇස් පියාන ....Related Songs and Tags
Oya Es Piyana Ohoma Inna LyricsOya Es Piyana Ohoma Inna Lyrics Englishඔය ඇස් පියාන ඔහොම ඉන්නඔය ඇස් පියාන ඔහොම ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics