Wasanthaya Yalith Enawamai Lyrics
“ipal rikili sulan” (ඉපල් රිකිලි සුළං): Wasanthaya Yalith Enawamai (වසන්තය යලින් එනවාමයි) lyrics, a Sinhala heartbreak song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as ipal rikili, and in Sinhala it is වසන්තය යලින් එනවාමයි ගී පද.
| SONG | Wasanthaya Yalith Enawamai |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 26 |
| UPDATED |
Wasanthaya Yalith Enawamai Lyrics Singlish
ipal rikili sulan
bindina uyan thuru sewane
kada helena kandulu vassaane
ithi angin hama giya
avasana ranpathawath peni
oba aayeth anawa enawamai
wasanthaya yalin enawamai
gahakola mal dalunawamai
oba aayeth enawa enawamai
aayeth sinasena kaalayak
heena dakina kaalayak
suwanda imbina kaalayak enawamai
oba aayeth enawa enawamai
me maga balana neth deka niwa
vindaganna udaye hawa
avasana susumata kalin
vassaana kusumath aran
oba aayeth enawa enawamai
wasanthaya yalin enawamai
gahakola mal dalunawamai
oba aayeth enawa enawamaiවසන්තය යලින් එනවාමයි ගී පද
ඉපල් රිකිලි සුළං
බිඳිනා උයන් තුරු සෙවණේ
කඩා හැලෙනා කඳුළු වස්සානේ
ඉති අඟින් හමා ගිය
අවසාන රන්පතවත් පෙනී
ඔබ ආයෙත් අනවා එනවාමයි
වසන්තය යලින් එනවාමයි
ගහකොල මල් දළුනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි
ආයෙත් සිනාසෙන කාලයක්
හීන දකිනා කාලයක්
සුවඳ ඉඹිනා කාලයක් එනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි
මේ මඟ බලන නෙත් දෙක නිවා
විඳගන්න උදයේ හවා
අවසාන සුසුමට කලින්
වස්සාන කුසුමත් අරන්
ඔබ ආයෙත් එනවා එනවාමයි
වසන්තය යලින් එනවාමයි
ගහකොල මල් දළුනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි //Performances of Wasanthaya Yalith Enawamai
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaya Yalith Enawamai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaya Yalith Enawamai LyricsWasanthaya Yalith Enawamai Lyrics Englishවසන්තය යලින් එනවාමයිවසන්තය යලින් එනවාමයි ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics
