Sobhamana Guwan Sevika Lyrics
“Sobamana guwan sewika” (සෝබමාන ගුවන් සේවිකා): Sobhamana Guwan Sevika (සෝබමාන ගුවන් සේවිකා) lyrics, a Sinhala love song sung by Los Muchachos, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sobamana guwan, and in Sinhala it is සෝබමාන ගුවන් සේවිකා ගී පද.
| SONG | Sobhamana Guwan Sevika |
|---|---|
| SINGER | Los Muchachos |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Los Muchachos |
| CATEGORY | Love Songs |
| VIEWS | 55 |
| UPDATED |
Sobhamana Guwan Sevika Lyrics Singlish
(Sobamana guwan sewika
Gamana bimana ahas yanthare
Lanka bhumi samanga duthika
Ratin ratata yai sarin sare...//)
Piyuma wage munai
Konde kithul ranai
Tikiri dasan pala
Sinha nagala...
Sobamana guwan.../
Suwanda panin nala
Mune puyara dala
Dase kalum pala
Thutin welila...
Sobamana guwan.../
Sariya patalola
Inga suga nalwala
Danamana pubudala
Ananga leela...
Sobamana guwan...සෝබමාන ගුවන් සේවිකා ගී පද
(සෝබමාන ගුවන් සේවිකා
ගමන බිමන අහස් යන්තරේ
ලංකා භූමි සමඟ දූතිකා
රටින් රටට යයි සැරින් සැරේ...//)
පියුම වාගේ මූණයි
කොණ්ඩේ කිතුල් රෑනයි
ටිකිරි දසන් පාලා
සිනහ නගාලා...
සෝබමාන ගුවන්.../
සුවඳ පැනින් නාලා
මූණේ පුයර දාලා
දෑසේ කැලුම් පාලා
තුටින් වෙලීලා...
සෝබමාන ගුවන්.../
සාරිය පටලෝලා
ඉඟ සුඟ නලවාලා
දනමන පුබුදලා
අනංග ලීලා...
සෝබමාන ගුවන්...
Performances of Sobhamana Guwan Sevika
Cover versions, live performances, and reality-show contestant performances of “Sobhamana Guwan Sevika” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sobhamana Guwan Sevika LyricsSobhamana Guwan Sevika Lyrics Englishසෝබමාන ගුවන් සේවිකාසෝබමාන ගුවන් සේවිකා ගීතයේ පද පෙළLyrics With TransliterationLos Muchachos SongsLos Muchachos LyricsMuchachos LyricsLos Muchachos ComposerKarunarathna Abeysekara Lyricist


