Chuti Doo Theme Song Lyrics by Mahesha Sandamali
Chuti Doo Theme Song (චූූටි දූ තේමා ගීතය) is a Sinhala song sung by Mahesha Sandamali. This page presents the Chuti Doo Theme Song lyrics in Sinhala script (චූූටි දූ තේමා ගීතය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chuti Doo Theme Song |
|---|---|
| SINGER | Mahesha Sandamali |
| VIEWS | 121 |
| UPDATED |
Chuti Doo Theme Song Lyrics
(Sanda hangee amberrehi tharu thanivee handai meyaame
Suwa danune obage thurule maa hadehee sina mawaala)..//
Obe senehe danunu kaale hisa athagaa naelawuu thaale
Ee aadarema sihiwee maa thanivee me bhave
(Maa amme obe thurule obe amme naa maa dutuwe)..//
(Raa seethee thanivee maa obe naa maa langin sinaasee
Mage amme obage senehe tharu athare hangilaado)..//
Man inne obage loke thanivee maa handana wele
Ee aadarema sihiwee enawaado maa soyaa
(Maa amme obe kohedo)..////
(Hada goluwee nihanda wewee obe sinhaa sithe maweelaa
Maa thanivee anduru yaame obe mathake hade raendeelaa).//
Obe thurule raendunu kaale suratalweerendunu wele
Ee aadarema obage maa jeewithe welaa
(Maa ammaa obe chooti duwe
Obe ammaage naa thurule)..//
Sanda hangee amberrehi....චූූටි දූ තේමා ගීතය ගී පද
(සඳ හැංගී අම්බර්රේහි තරු තනිවී හඬයි මෙයාමේ
සුව දැනුනේ ඔබගෙ තුරුලේ මා හදෙහී සිනා මවාලා)..//
ඔබෙ සෙනෙහේ දැනුනු කාලේ හිස අතගා නැලවූ තාලේ
ඒ ආදරේම සිහිවේ මා තනිවී මේ භවේ
(මා අම්මේ ඔබ තුරුලේ ඔබ අම්මේ නෑ මා දුටුවේ)..//
(රෑ සීතේ තනිවී මා ඔබ නෑ මා ලඟින් සිනාසී
මගෙ අම්මේ ඔබගෙ සෙනෙහේ තරු අතරේ හැංගිලාදෝ)..//
මං ඉන්නේ ඔබගෙ ලෝකේ තනිවී මා හඬන වේලේ
ඒ ආදරේම සිහිවේ එනවාදෝ මා සොයා
(මා අම්මේ ඔබ කොහෙදෝ)..////
(හද ගොලුවී නිහඬ වේවී ඔබෙ සිනහා සිතේ මැවීලා
මා තනිවී අඳුරු යාමේ ඔබෙ මතකේ හදේ රැඳීලා).//
ඔබේ තුරුලේ රැඳුනු කාලේ සුරතල්වීරැඳුනු වේලේ
ඒ ආදරේම ඔබගේ මා ජීවිතේ වෙලා
(මා අම්මා ඔබේ චූටි දුවේ
ඔබ අම්මාගේ නෑ තුරුලේ)..//
සඳ හැංගී අම්බර්රේහි....Related Songs and Tags
Chuti Doo Theme Song LyricsChuti Doo Theme Song Lyrics Englishචූූටි දූ තේමා ගීතයචූූටි දූ තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationMahesha Sandamali SongsMahesha Sandamali LyricsSandamali Lyrics