Akalata wata maha Lyrics
“akalata vata maha varusavak se” (අකලට වට මහ වරුසාවක් සේ): Akalata wata maha (අකලට වට මහ) lyrics, a Sinhala love song sung by Niranjala Sarojini, with words by Daya De Alwis and music by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as akalata vata, and in Sinhala it is අකලට වට මහ ගී පද.
| SONG | Akalata wata maha |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Daya De Alwis |
| COMPOSER | Nanda Malani |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Akalata wata maha Lyrics Singlish
akalata vata maha varusavak se
asuba dineka a suba pathumak se
ma hara giya oba nosithu mohotaka
aido yali aave
perada men hada mal pipunado
satutu kandulu numba langa midunado
atheetha adara natambun athare
mandira mevvado
sovak nathe nosithanu mana sanka
oben labanu kumatada anukampa
rajekuta himi vu ma daen rajinaki
satutai kirula ape
heta hamuvimen kisidu palak nae
obe arayuma piliganna hitak nae
vimasana vadanata pilithuru dennan
langakadi labana dine
akalata vata maha varusavak se....
(aido yali aave...//)අකලට වට මහ ගී පද
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ
පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කඳුළු නුඹ ළඟ මිදුනාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ
අකලට වට මහ වරුසාවක් සේ....
(ඇයිදෝ යළි ආවේ...//)Performances of Akalata wata maha
Cover versions, live performances, and reality-show contestant performances of “Akalata wata maha” on YouTube.
Cover Versions · 12
▶CoverAkalata Wata Maha - අකලට වට මහ - Niranjala Sarojini/Daya de Alwis/Nanda Maliniදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverAkalata wata maha warusawak se(අකලට වට මහා වරුසාවක් සේ - ගීත වීචාර)Vichara tv
▶CoverNiranjala Sarojini songs akalata wata maha warusawak seMalli Creations
▶CoverAkalata Wata Maha Warusaawak se - අකලට වට මහ වරුසාවක් සේ ~ Niranjala SarojiniAchala Thushara
▶CoverAkalata wata maha_අකලට වට මහ වරුසාවක් සේ Cover Versionහිත ගාව | HITHA GAWA
▶CoverAkalata Wata Maha Warusawak Se (අකලට වට මහ වරුසාවක් සේ) - නිරංජලා සරෝජිනිbmadhu_sinhala_songs
▶CoverAkalata Wata Maha Warusawak Se- අකලට වට මහ වරුසාවක් සේ Niranjala Sarojini/Daya de Alwis/Nanda Maliniදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverAkalata Wata MahaDaya De Alwis - Topic
▶CoverAkalata Wata Maha | අකලට වට මහ වරුසාවක් | Anuradha Nandasiri | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNeranjala Sarojani - අකලට වට මහ වරුසාවක් සේ...Nuwan De silva
▶CoverAkalata Wata Maha Warusawak Se (Sinhala Song Meaning - Niranjala SarojiniSinhala Lyricspedia
▶CoverAkalata Wata Maha (අකලට වට මහ) - Cover by Anushka SomatilakeHelaNada Videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akalata wata maha LyricsAkalata wata maha Lyrics Englishඅකලට වට මහඅකලට වට මහ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsNanda Malani ComposerDaya De Alwis Lyricist