Oba Daka Ganeeme Aramuna Diwa Raye Lyrics by Niranjala Sarojini
Oba Daka Ganeeme Aramuna Diwa Raye (ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ) is a Sinhala song sung by Niranjala Sarojini. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Oba Daka Ganeeme Aramuna Diwa Raye lyrics in Sinhala script (ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Daka Ganeeme Aramuna Diwa Raye |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 12 |
| UPDATED |
Oba Daka Ganeeme Aramuna Diwa Raye Lyrics
Oba deka ganime aramuna diva raye
Dase kawee kawee vali la vilase..
Oba deka ganime...
Senehe varusa vati oba hamuve
Satute ridee diye sita paave
Lova kalabunave e sulu velaave
Api imu kata neti daruvo vilase
Oba deka ganime...
Davase tunyamaye oba asure
Pasu vi noyaa bindi ada vage
Visumata kohe ho me mihithalaave
Hevanaka muva vemu mihire pamavee....
Oba deka ganime...ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ ගී පද
ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දැසේ කැවී කැවී වැලි ලෑ විලාසේ..//
ඔබ දැක ගැනීමේ...
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී දියේ සිත පාවේ
ළොව කැලඹුණාවේ ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ
ඔබ දැක ගැනීමේ.../
දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතළාවේ
හෙවනක මුවා වෙමූ මිහිරේ පමාවී....
ඔබ දැක ගැනීමේ.../Related Songs and Tags
Oba Daka Ganeeme Aramuna Diwa Raye LyricsOba Daka Ganeeme Aramuna Diwa Raye Lyrics Englishඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsPrema Keerthi De Alwis Lyricist