Gelawata Bandawu Muthu Pote Lyrics by Niranjala SarojiniPriya Sooriyasena
Gelawata Bandawu Muthu Pote (ගෙල වට බැන්දා වූ මුතු පොටේ) is a Sinhala song sung by Niranjala Sarojini and Priya Sooriyasena. This page presents the Gelawata Bandawu Muthu Pote lyrics in Sinhala script (ගෙල වට බැන්දා වූ මුතු පොටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gelawata Bandawu Muthu Pote |
|---|---|
| SINGER | Niranjala Sarojini, Priya Sooriyasena |
| VIEWS | 58 |
| UPDATED |
Gelawata Bandawu Muthu Pote Lyrics
Gela wata banda wu mutu pote
Disneta muhunehi opa wete
Osari neriya nalal tilakete
Banda situ pema ananda we
Kokila sandesha kavi pote
Oya weni upama da thawa athe
Ruwathi landakata taniwa magatota
Yanna nidahasa dan na wage
Senkadagalapura poda handa meni
Me mutu menikela
Dalada samindun wada hindina bima
Na suba na owa
Kage kawuruda inne kothanada
Na api hadunnenne
Agantuka api awama kandurata
Nathuwada piliganneගෙල වට බැන්දා වූ මුතු පොටේ ගී පද
ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මුහුණෙහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මගතොට
යන්න නිදහස දැන් නෑ වගේ
සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා
කාගෙ කවුරුද ඉන්නෙ කොතැනද
නෑ අපි හඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේPerformances of Gelawata Bandawu Muthu Pote
Cover versions, live performances, and reality-show contestant performances of “Gelawata Bandawu Muthu Pote” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverGela Wata Banda Wu | ගෙල වට බැන්දා වූ මුතු පොටේ | Priya Suriyasena | Iroshi SuriyasenaPriya Suriyasena
▶CoverGela Wata Baendawu - ගෙල වට බැන්දාවු - Priya Suriyasena and Niranjala SarojiniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverගෙල වට බැන්දා වූ | Gela Wata Benda Wu - Niranjala Sarojini, Priya SooriyasenaAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverNiranjala Sarojini songs gelawata bandawu muthu pote with Priya SuriyasenaMalli Creations
▶CoverGela Wata Banda Wu| ගෙල වට බැන්දා වූ | Priya Suriyasena | Nirosha VirajiniPriya Suriyasena
▶Coverගෙල වට බැන්දා වූ - ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනීDr. Ajantha Ranasinghe Official
▶CoverSUPUN with RAMIYA | ගෙල වට බැන්දා වූ මුතු පොටේ | Gela Wata | Full Song | KOME VIBEZ | CHANNEL ONEkome vibez
▶CoverGelawata banda wu muthu pote-Niranjala Sarojini/Priya Suriyasena-ගෙලවට බැන්දා වු -ප්‍රියා/ නිරංජලාDr. Ajantha Ranasinghe Official
▶Coverගෙල වට බැන්දා වූ මුතු පොටේ gela wata banda uu muthu potePasan Madushan
▶Coverගෙල වට බැන්දා වූ මුතු පොටේ | Gelawata bandawu muthu pote - Cover by Pfizer Music BandSTUDIO LO
▶Coverගෙල වට බැන්දාවු මුතු පොටේ-Gela Wata Bandawu Muthu Pote-Priya Suriyasena|Cover By Chanaka SampathChanu creations
▶CoverGela Wata Benda (ගෙල වට බැන්දා වූ මුතු පොටේ) chandana prasadMusic C Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gelawata Bandawu Muthu Pote LyricsGelawata Bandawu Muthu Pote Lyrics Englishගෙල වට බැන්දා වූ මුතු පොටේගෙල වට බැන්දා වූ මුතු පොටේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics
