Mina Nuwan Lyrics by Niranjala SarojiniVictor Rathnayake
Mina Nuwan (මීන නුවන්) is a Sinhala song sung by Niranjala Sarojini and Victor Rathnayake. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Mina Nuwan lyrics in Sinhala script (මීන නුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mina Nuwan |
|---|---|
| SINGER | Niranjala Sarojini, Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 11 |
| UPDATED |
Mina Nuwan Lyrics
Meena nuwan yugin balanna meena - meena
Thal arambe thal pawuren ebi balan - meena
Balanna baeha bandhaare - udarata kula nila bala yuthu bandhaare
Bandhaare
Oba kovil ennet naehae - mata pansal ennath baehae
Api aethai - api aethai bandhaare - bandhaare
Ath wel baenda kovil yamu - poya data pansal yamu
Mrudanga nada - geta bera hada - apage desawanata ekaiමීන නුවන් ගී පද
මීන නුවන් යුගින් බලන්න මීනා - මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් - මීනා
බලන්න බැහැ බණ්ඩාරේ - උඩරට කුල නිල බල යුතු බණ්ඩාරේ
බණ්ඩාරේ
ඔබ කෝවිල් එන්නෙත් නැහැ - මට පන්සල් එන්නත් බැහැ
අපි ඈතයි - අපි ඈතයි බණ්ඩාරේ - බණ්ඩාරේ
අත් වැල් බැඳ කෝවිල් යමු - පෝය දාට පන්සල් යමු
මෘදංග නද - ගැට බෙර හඩ - අපගේ දෙසවනට එකයිPerformances of Mina Nuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Mina Nuwan” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowUdani Pabasara - Meena Nuwan (මීන නුවන්) | Blind Auditions | The Voice Sri LankaUdani Pabasara - Meena Nuwan
▶Reality ShowUD Rathnayake - Meena Nuwan (මීන නුවන්) | Blind Auditions | The Voice Sri LankaUD Rathnayake - Meena Nuwan
▶Reality ShowMeena Nuwan Yuga (මීන නුවන් යුග) | Akila Gihan | Hiru Star Season 05Meena Nuwan Yuga
▶Reality ShowMeena Nuwan Yuga (මීන නුවන් යුග) | Akila Gihan | Hiru Star Season 05Meena Nuwan Yuga
▶Reality ShowMeena Nuwan Yuga / මීන නුවන් යුග / Seeduwa Bravo / Heshan Niroshana Official Senanayaka WeraliyaddaMeena Nuwan Yuga / යුග / Seeduwa Bravo / Heshan Niroshana Official Senanayaka Weraliyadda
Cover Versions · 12
▶CoverMeena Nuwan Yuga (Medley) | මීන නුවන් යුග | Senanayaka Weraliyadda | Coke RED | @RooTunesRoo Tunes
▶Coverමීන නුවන් යුග | Meena Nuwan Yuga - Senanayaka Weraliyadda with Naada (Colour Of Love )Lakhanda Radio
▶Coverමීන නුවන් යුග - රවීන් කනිෂ්ක - Meena Nuwan Yuga - Raween Kanishka - ස්පර්ශChamix
▶CoverMeena Nuwan Yuga Senanayaka WeraliyaddaDanushka Livera
▶CoverMeena Nuwan Yuga - මීන නුවන් යුග (Cover) - Nisal SutheekshanaNisal Sutheekshana
▶Cover"මීන නුවන් යුග" මේ කොටස කලින් අහලා තියනවාද? |Hidden Story of Meena Nuwan Yuga(Colour Of Love)Lakhanda Radio
▶CoverMeena Nuwan Yuga (මීන නුවන් යුග) | Yasas Medagedara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverමීන නුවන් යුග..සේනානායක වේරලියද්ද..නුවන්ධිකා සේනරත්න. meena nuwan yuga..WERALIYADDA.NUWANDHIKAChanaka I D
▶Coverමීන නුවන් යුග | Meena Nuwan Yuga (Cover) - Raween Kanishka @ස්පර්ශSL WAVE
▶CoverSenanayaka Weraliyadda /Meena Nuwan Yuga /මීන නුවන් යුග /Akuressa ExperienceNadun Video Team Kotugoda
▶CoverMeena Nuwan Yuga - මීන නුවන් යුග | Mathaka Siththam | ConceptTheme Songs "තේමා ගීත"
▶Coverමීන නුවන් යුග | Meena Nuwan Yuga - Senanayaka WeraliyaddaShutter & shine creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mina Nuwan LyricsMina Nuwan Lyrics Englishමීන නුවන්මීන නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist