Siripade Wandawanna Lyrics by Niranjala Sarojini
Siripade Wandawanna (සිරිපාදේ වන්දවන්න) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Siripade Wandawanna lyrics in Sinhala script (සිරිපාදේ වන්දවන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siripade Wandawanna |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 128 |
| UPDATED |
Siripade Wandawanna Lyrics
Siripade vandavanna hisa oliyal bedala
Sirima bo samini mata pirimi puthek nathuwa
Kiri ahara pujawat aluth sahal pudala
Siri ma bo samini mama pirimi puthek pathuwa......
Athek wage thanimansala bayak nathuwa yannayi
Kothak wage sathara digata penenna babalenayi
Sirima bo samini mata pirimi puthek dennayi.......
Siripade vandavanna.......
Genu apata sansare bara haellu vennayi
Vi ahulana kurulu kobeyi perahera karavannayi
Sirima bo samini mata pirimi puthek dennayi
Siripade vandavanna.......සිරිපාදේ වන්දවන්න ගී පද
සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරී මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා......
ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි.......
සිරිපාදේ වන්දවන්න.......
ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
සිරිපාදේ වන්දවන්න.......
Performances of Siripade Wandawanna
Cover versions, live performances, and reality-show contestant performances of “Siripade Wandawanna” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSiripade wandawanna ( සිරීපාදේ වන්දවන්න ) | මිදෝරි කරුණාරත්න | Sarasavi UyanaDarley Butler Digital
▶CoverSiripade WandawannaRathna Sri Wijesinghe - Topic
▶Coverසීරිපාදේ වන්දවන්න - Sewwandi Ranathunga | Sirasa FM Sarigama Sajje With Seeduwa BraveSirasa FM
▶CoverSiripade wandawanna(සිරීපාදෙ වන්දවන්න )Neranjala sarojani/ Hasitha Chithrani in mathraHasitha Chithrani
▶CoverSiripade Wandawanna | සිරී පාදේ වන්දවන්න | Sewvandi Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverසිරීපාදෙ වන්දවන්න || Siripade Wandawanna || Midori KarunarathneDilRo
▶CoverSiripade Wandawanna (සිරීපාදේ වන්දවන්න) | Sewwandi Ranathunga | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverSIRIPADE WANDAWANNA (සිරිපාදේ වන්දවන්න) I SEWWANDI RANATHUNGA I PURPLE RANGE PITABEDDARA 2025Fusion Entertainment
▶CoverSiripade Wandawanna - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverසිරීපාදෙ වන්දවන්න - Siripade Wandawanna | Midori Karunarathna @chatandmusicitnSindu Hendewa
▶Coverසිරීපාදේ වන්දනවන්න ( Siripade Wandawanna ) - Reggae Cover @ReggaeSaamiSLReggae Saami
▶CoverSiree Paade Wandawanna / සිරීපාදෙ වන්දවන්නSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siripade Wandawanna LyricsSiripade Wandawanna Lyrics Englishසිරිපාදේ වන්දවන්නසිරිපාදේ වන්දවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics

