Oba Adee yai Lyrics
“oba aediyayi aeta ahase sarungalayak se” (ඔබ ඇදීයයි ඈත අහසේ සරුංගලයක් සේ), Oba Adee yai (ඔබ ඇදීයයි) lyrics: a Sinhala heartbreak song sung by Niranjala Sarojini, with words by Prema Keerthi De Alwis and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as oba aediyayi, and in Sinhala it is ඔබ ඇදීයයි ගී පද.
| SONG | Oba Adee yai |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Adee yai Lyrics Singlish
( oba aediyayi aeta ahase sarungalayak se
bima balagami nisolmanvi purudu lesa dukase ) //
yalith langwanu bari durakvi
durasvuda naetida daenune
pavan raellen lelen pahanama
pavan raellen noveda nivune
oba aediyayi aeta ahase ...
sithin amathak karanu yehekida
vilehi lae lunu ahura vilase
dukin uthurana vathura saeliyama
sisilvi lipa nivunu davase
oba aediyayi aeta ahase ...ඔබ ඇදීයයි ගී පද
( ඔබ ඇදීයයි ඈත අහසේ සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන්වී පුරුදු ලෙස දුකසේ ) //
යළිත් ළංවනු බැරි දුරක්වී
දුරස්වූදා නැතිද දැනුණේ
පවන් රැල්ලෙන් ලෙලෙන පහනම
පවන් රැල්ලෙන් නොවෙද නිවුණේ
ඔබ ඇදීයයි ඈත අහසේ ...
සිතින් අමතක කරනු යෙහෙකිද
විලෙහි ලෑ ලුණු අහුර විලසේ
දුකින් උතුරන වතුර සැලියම
සිසිල්වී ලිප නිවුණු දවසේ
ඔබ ඇදීයයි ඈත අහසේ ...Performances of Oba Adee yai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Adee yai” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Adee yai LyricsOba Adee yai Lyrics Englishඔබ ඇදීයයිඔබ ඇදීයයි ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist


