Oba Asipiyalana Lyrics by Niranjala Sarojini
Oba Asipiyalana (ඔබ ඇසිපියලන) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Oba Asipiyalana lyrics in Sinhala script (ඔබ ඇසිපියලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Asipiyalana |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 17 |
| UPDATED |
Oba Asipiyalana Lyrics
Oba asipiyalana hema vaare
Hinahae hada mala yali pibidee
Aadara pinne nahaavanu nibade
Puhudenna sene vikasitha vevi //
Laa hiru dahasak paeyuwaa nam
Apa raja dahane eliya genennai
Sihilasa di oba sevane
Sokathaapa aetha paavunaa ....
Oba asipiyalana........
Thaniyak nodenae oba maa langa nam
Kirulu darai me singhaasanaye
Lova hamuve muhuna demi
Haa hade navum paetum maavaa
Oba asipiyalana .........ඔබ ඇසිපියලන ගී පද
ඔබ ඇසිපියලන හැම වාරේ
හිනැහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුහුදෙන්න සෙනේ විකසිත වේවි //
ලා හිරු දහසක් පෑයුවා නම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝකාතාප ඈත පාවුණා ....
ඔබ ඇසිපියලන........
තනියක් නොදැනේ ඔබ මා ළඟ නම්
කිරුළු දරයි මේ සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමි
හා හදේ නැවුම් පැතුම් මවා
ඔබ ඇසිපියලන .........
Performances of Oba Asipiyalana
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Asipiyalana” on YouTube.
Cover Versions · 6
▶Coverඔබ ඇසිපියලන | Sinhala Reggae Cover – Ms. Niranjala Sarojani | ZionZion
▶Coverඔබ ඇසිපියලන හැම වාරේ.. Oba asipiyalana hama ware.. Niranjala sarojaniDinesh Madushanka
▶Coverඔබ ඇසිපියලන - නිරංජලා සරෝජිනී / Oba Asipiyalana - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverඔබ ඇසිපියලන | Oba Asipiyalana Hema - Niranjala Sarojini | Original MusicV ACE Entertainment
▶Coverසෙව්වන්දි රනතුංග...ඔබ ඇසිපියලන හැම වාරේ...live show in sri lanka
▶CoverOba Asipiyalana | ඔබ ඇසිපියලන | Niranjala Sarojini | Nihal GamhewaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Asipiyalana LyricsOba Asipiyalana Lyrics Englishඔබ ඇසිපියලනඔබ ඇසිපියලන ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics