Manamaliya Wee Lyrics by Niranjala Sarojini
Manamaliya Wee (මනමාලිය වී) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Manamaliya Wee lyrics in Sinhala script (මනමාලිය වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamaliya Wee |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 5 |
| UPDATED |
Manamaliya Wee Lyrics
manamaaliya vee heta davase
ven vee yannam yeheliyane
mangala andumin riya peraherakin
pitaman venava sohuriyane
manamaaliya vee heta davase...
netha piri kandule duka nehe danune
sathutin kandulu hale
iranam gamane mavatha hamuve
suba pathuman asune
e... suba pathuman asune
manamaaliya vee...
mavupiyo herada oba sema herada
mama heta ven venava
mata men obatat pem suwa danila
venwannata venava
aa... venwannata venava
manamaaliya vee...මනමාලිය වී ගී පද
මනමාලිය වී හෙට දවසේ
වෙන් වී යන්නම් යෙහෙළියනේ
මංගල ඇඳුමින් රිය පෙරහැරකින්
පිටමං වෙනවා සොයුරියනේ
මනමාලිය වී හෙට දවසේ...
නෙත පිරි කඳුලේ දුක නැහැ දැනුනේ
සතුටින් කඳුළු හැලේ
ඉරණම් ගමනේ මාවත හමුවේ
සුභ පැතුමන් ඇසුනේ
ඒ... සුභ පැතුමන් ඇසුනේ
මනමාලිය වී...
මවුපියෝ හැරදා ඔබ සැම හැරදා
මම හෙට වෙන් වෙනවා
මට මෙන් ඔබටත් පෙම් සුව දැනිලා
වෙන්වන්නට වෙනවා
ආ... වෙන්වන්නට වෙනවා
මනමාලිය වී...
Performances of Manamaliya Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Manamaliya Wee” on YouTube.
Cover Versions · 12
▶CoverManamaliya Wee (Hansiye) - මනමාලිය වී | The Wedding Song | SachieSachira Ranaweera
▶CoverManamaliya Wee Heta DawaseRelease - Topic
▶CoverManamaliya Wee - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverManamaliya WeeStanley Peiris - Topic
▶CoverManamaliya wee nuba yana da(මනමාලිය වී නුඹ යනදා)SHASHI’S MUSIC WORLD
▶Cover¶ මනමාලිය වී හෙට දවසේ _ නිරංජලා සරෝජනී l Manamaliya vee heta dawase _ Niranjala SarojiniLalith's Music Chamber
▶CoverNiranjala Sarojini: Manamaliya WeeInfoLankaMiyuruGee
▶Coverමනමාලිය වී (Manamaliya Wee) - Wedding SongMihira Silva
▶Coverමනමාලිය වී - නිරංජලා සරෝජිනී / Manamaliya Wee - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverNiranjala Sarojini - Manamaliya vee | නිරංජලා සරෝජිනී - මනමාලිය වීMUSIC CLUB
▶Coverමනමාලිය වී | Manamaliya Wee - Niranjala Sarojini | Original MusicV ACE Entertainment
▶CoverWennata Pathuwa Numbe Manamaliya - වෙන්නට පැතුවා නුඹේ මනමාලිය - Nimani Sandeepanie Gamage – 7rm7rm Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamaliya Wee LyricsManamaliya Wee Lyrics Englishමනමාලිය වීමනමාලිය වී ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics