Me Ganga Me Duru Lyrics by Niranjala Sarojini
Me Ganga Me Duru (මේ ගඟ මේ දුරු) is a Sinhala song sung by Niranjala Sarojini. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by H.M. Jayawardana. This page presents the Me Ganga Me Duru lyrics in Sinhala script (මේ ගඟ මේ දුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ganga Me Duru |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 11 |
| UPDATED |
Me Ganga Me Duru Lyrics
Me ganga me duru kathara gewa
Ai methanin sayure wetune..
Me hati dura piyaman karala
Ai mama oba langa nathara wune...
Me wila me nil diyen pene..
Ai me mala wila matha pipune..
Ma hada wila pathulen mathuwe..
Ai oba adara mala pipune..//
Me ganga me duru kathara gewa...
Me wisa katu gasa langa ipadi..
Ai me mal wela ehi ethune..
Gilihi yannata oba surathe..
Ai mage me athangili bedune..
Me ganga me duru kathara gewa...මේ ගඟ මේ දුරු ගී පද
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...
මේ විල මේ නිල් දියෙන් පෙනේ..
ඇයි මේ මල විල මත පිපුනේ..
මා හද විල පතුලෙන් මතුවේ..
ඇයි ඔබ ආදර මල පිපුනේ..//
මේ ගඟ මේ දුරු කතර ගෙවා...
මේ විස කටු ගස ලඟ ඉපදී..
ඇයි මේ මල් වැල එහි එතුනේ..
ගිලිහී යන්නට ඔබ සුරතේ..
ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ..
මේ ගඟ මේ දුරු කතර ගෙවා...Performances of Me Ganga Me Duru
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ganga Me Duru” on YouTube.
Cover Versions · 12
▶CoverMe Ganga Me Duru Kathara (මේ ගඟ මේ දුරු කතර) | Niranjala SarojiniWe Did It Global
▶CoverMe Ganga Me Duru | මේ ගඟ මේ දුරු | Niranjala Sarojani (Reggae Version)Melody Covers LK
▶CoverMe Ganga Me Duru (මේ ගඟ) - Niranjala Sarojini | SINHALA SONGS | PLAY LK ORIGINALSPlay LK Music
▶Cover~Me Ganga me Duru kathara Gewa~NIRANJALA SAROJINI~Sujeewa Munugoda
▶Coverමේ ගග මේ දුරු.me gaga me dhuru kathara geva ai methanin sayure vatuneniranperera35
▶CoverMe Ganga Meduru Kathara Gewa(මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ)CEYLON PICTURES
▶CoverMe Ganga Me Duru Kathara Gewa - Niranjala Sarojini | මේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනීAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverMe Ganga Me DuruLakmini Udawatta
▶CoverMe Ganga Me Duru Kathara Gewa - Nirajala Sarojini (මේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනී)bmadhu_sinhala_songs
▶CoverMe ganga me duru - Niranjala Sarojini.wmvSIDW222
▶CoverMe Ganga Me Duru - මේ ගඟ මේ දුරු කතර ගෙවාසංනාද සංකලන
▶Coverමේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනී / Me Ganga Me Duru - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ganga Me Duru LyricsMe Ganga Me Duru Lyrics Englishමේ ගඟ මේ දුරුමේ ගඟ මේ දුරු ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsH.M. Jayawardana ComposerLucien Bulathsinhala Lyricist