Lowa Nisasala Wee Lyrics by Niranjala Sarojini
Lowa Nisasala Wee (ලොව නිසසල වී) is a Sinhala song sung by Niranjala Sarojini. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Rathnayake. This page presents the Lowa Nisasala Wee lyrics in Sinhala script (ලොව නිසසල වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowa Nisasala Wee |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 13 |
| UPDATED |
Lowa Nisasala Wee Lyrics
Lowa nisasala vi navatina mohote
Yatihith matukota sina ha sala
Lowa dodamalu vi neth manana kala
Apa dedena imu taraha vela
Thudin thudata gos apa gena thorathuru
Bodavi yai adarayaka lassana
Dehithehi hiravi aithuru pamanai
Apa dedenage kathawa lassana
Lowa nisasala vi...
Anun sitina vita vimasili daesin
Neth sagalin ho ingi nokaranu mana
Sithin dedena ekathana innana bava
Dethol therapala golu karaganu mana
Lowa nisasala vi...ලොව නිසසල වී ගී පද
ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා
තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන
ලොව නිසසල වී...
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
ලොව නිසසල වී...Performances of Lowa Nisasala Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Lowa Nisasala Wee” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverලොව නිසසල වී Lowa Nisasala Wee - Niranjala Sarojini | Sinhala SongAsian Music Tune
▶CoverLowa Nisasala Vee - ලොව නිසසල වීPremakeerthi Gee
▶CoverLowa Nisasala Wee - Niranjala Sarojini | ලොව නිසසල වී - නිරංජලා සරෝජිනීRD Entertainments
▶CoverLowa Nisasala Wee (ලොව නිසසල වී) - Sewwandi Ranathunga | Sun Flower - Minuwangoda 2017GVT Entertainment
▶CoverLowa Nisasala Wee - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverලොව නිසසල වී - නිරංජලා සරෝජිනී / Lowa Nisasala Wee - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverLowa Nisasala Vee/ Niranjala Sarojani ලොව නිසසල වී/ නිරංජලා සරෝජනීSVH
▶CoverLowa Nisasala WeeVictor Rathnayake - Topic
▶CoverNiranjala Sarojini - ලොව නිසසල වී නවතින මොහොතේ....Nuwan De silva
▶CoverLowa Nisasala Wee (ලොව නිසසල වී ) - නිරංජලා සරෝජිනීbmadhu_sinhala_songs
▶CoverLOWA NISASALA WEE / ලොව නිසසල වී Niranjala Sarojani ,rasadeepani italy
▶CoverLowa Nisasala Wee / ලොව නිසසල වීSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowa Nisasala Wee LyricsLowa Nisasala Wee Lyrics Englishලොව නිසසල වීලොව නිසසල වී ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist
