Kedinada Kudu Hadannata Enne Lyrics by Niranjala Sarojini
Kedinada Kudu Hadannata Enne (කෙදිනද කූඩු හදන්නට එන්නේ) is a Sinhala song sung by Niranjala Sarojini. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Stanly Pieris. This page presents the Kedinada Kudu Hadannata Enne lyrics in Sinhala script (කෙදිනද කූඩු හදන්නට එන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kedinada Kudu Hadannata Enne |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 44 |
| UPDATED |
Kedinada Kudu Hadannata Enne Lyrics
Kedinda koodu hadannata enne
Kedinda koodu vela apa inne
Saumya prema sanda kirane
Kavada taniwanne
Bindunu sene dalu liyala la gini
Wanapetha ekalokak kere
Ma priya himi oba ey vidawen
Dura enathuru dorakada raka innata
Saumya prema sanda kirane
Kavada taniwanne
Depaya dowa pini diya dore giya
Birindaka wu da neda age
Ma hisa simba dodana kathandara
Rasa masawulu suwandehi thuda thabanata
Saumya prema sanda kirane
Kavada taniwanne
Kedinda koodu hadannata enne
Kedinda koodu vela apa inne
Saumya prema sanda kirane
Kavada taniwanne
Saumya prema sanda kirane
Kavada taniwanneකෙදිනද කූඩු හදන්නට එන්නේ ගී පද
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ//
Performances of Kedinada Kudu Hadannata Enne
Cover versions, live performances, and reality-show contestant performances of “Kedinada Kudu Hadannata Enne” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKedinada Kudu Hadannata Enne, කෙදිනද කූඩු හදන්නට, Niranjala SarojiniNadee Nisansala
▶Coverකෙදිනද කූඩු හදන්නට එන්නේ - Sewwandi Ranathunga | Sirasa FM Sarigama Sajje With Seeduwa BraveSirasa FM
▶Coverකෙදිනද කූඩු හදන්නට එන්නේ | සියුමිණිගේ හිරිවැටෙන ගායනය Siyumini Opayangi | Chat & Music | ITNChat & Music ITN
▶CoverKedinada Koodu (Techno Remix) | කෙදිනද කුඩු හදන්නට එන්නේ | Mix by NiMaaNimaa
▶CoverKedinada Kudu Hadannata Enne - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverඅම්මෝ චතුරිකා ඔයා Kedinada kudu Hadannata Enne | කෙදිනද කූඩු හදන්නට එන්නේ | Chathurika PeirisPolkichcha - පොල්කිච්චා
▶CoverKedinada kudu hadannata enne (කෙදිනද කූඩු හදන්නට එන්නේ)Deeshan Jayasinghe
▶CoverKedinada Kudu Hadannata Enne | කෙදිනද කූඩු හදන්නට එන්නේ | Sewvandi Ranathunga | @RooTunesRoo Tunes
▶Coverකෙදිනද කූඩු හදන්නට එන්නේ | Chill Progressive EDM | Kedinada Kudu Hadannata Enne | @nightfly-x3iNightFly
▶CoverKedinada Kudu Hadannata enne (කෙදිනද කූඩු) - Niranjala Sarojini | SINHALA PLAY LK ORIGINALPlay LK Music
▶CoverKedinada Kudu Hadannata Enne | කෙදිනද කූඩු හදන්නට එන්නේ | Niranjala SarojiniGee Dehena
▶CoverKedinada Kudu Hadannata | කෙදිනද කූඩු හදන්නට එන්නේ Cover Song | Siyumini OpayangiHT Release Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kedinada Kudu Hadannata Enne LyricsKedinada Kudu Hadannata Enne Lyrics Englishකෙදිනද කූඩු හදන්නට එන්නේකෙදිනද කූඩු හදන්නට එන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist
