Kohoma Athara Lyrics by Niranjala Sarojini
Kohoma Athara (කොහොම අතැර) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Kohoma Athara lyrics in Sinhala script (කොහොම අතැර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohoma Athara |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 114 |
| UPDATED |
Kohoma Athara Lyrics
Kohoma athara dama yamu da me hitavathkam
Pera sansaren aa deval aalavanthakam //
Ira kiyanne ath harinna ape sabandakm
Sanda kiweth epa kiya me hitavathkam
Monawado me hati api kala nopahankam
Ira handa tharu dannawada ape yahapathkam
Kohoma athara ....//
Alath dolath galayanne karamin saradham
Gasuth walath bala inne dewamin awaman
Mulu lokema ai karanne mehema napurukam
Ala dola gaha kola danneda ape manussakam
Kohoma athara ....//කොහොම අතැර ගී පද
කොහොම අතැර දමා යමු ද මේ හිතවත්කම්
පෙර සංසාරෙන් ආ දේවල් ආලවන්තකම් //
ඉර කියන්නේ අත් හරින්න අපේ සබඳකම්
සඳ කීවෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කල නොපහන්කම්
ඉර හඳ තරු දන්නවාද අපේ යහපත්කම්
කොහොම අතැර ....//
ඇලත් දොළත් ගලායන්නේ කරමින් සරදම්
ගසුත් වැලත් බලා ඉන්නේ දෙවමින් අවමන්
මුළු ලෝකේම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහ කොළ දන්නෙද අපෙ මනුස්සකම්
කොහොම අතැර ....//
Performances of Kohoma Athara
Cover versions, live performances, and reality-show contestant performances of “Kohoma Athara” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveHORIZON LIVE SHOW -KOHOMA ATHERA DAMA YAMUDA කොහොම අතැර දමා යමුදPolgahawela Horizon
▶LiveKohoma Athara (කොහොම අතැර) | Sewwandi with Brave | Big blast Audio System 70s Songs GVT fb Live ShowNalaka Hettiarachchi
▶LiveKohoma Athara Dama Yamuda | කොහොම අතැර දමා යමුද | Sahara Flash Backing | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
Cover Versions · 12
▶CoverKohoma athara dama yamuda(කොහොම අතැර දමා යමුද)Midori karunarathna|Sarasawi uyana|සරසවි උයනLucky Music studio
▶Coverkohoma athera - කොහොම අතැර දාමා යමුද මේ හිතවත් කම් | Sakura Flash - සකුරා ෆ්ලෑශ් | 0769007889Sakura Flash Official
▶CoverMidori Karunarathna Songs|මිදෝරි කරුණාරත්න ගැයූ ගී|Kohoma Athera dama yamuda|Pem kawak|Thara para diLucky Music studio
▶CoverKohoma athara dama yamuda Karoke / කොහොම අතැර දමා යමුදTshan Entertainment Karaoke / Backing Track
▶CoverKohoma athara dama yamuda | කොහොම අතැර දමා යමුද | Midori | Song | SinhalaLIVEVIBE
▶CoverKohoma Athara Dama Yamuda | කොහොම අතැර දමා යමුද | EDM Version | Female Cover | DILZDILZ
▶Coverකොහොම අතැරදමා යමුද මේ හිතවත්කම් / kohoma athara dama / sewwandi ranathungaNISHAN NL
▶Coverකොහොම අතැර දමා යම්ද | Sewwandi Ranathungha | All WriteALL WRITE
▶CoverKohoma Athara Damā Yamuda(කොහොම අතැර දමා යමුද )Niranjala Sarojani EDM Dj Remix by Dj kellaDj Kella
▶CoverKohoma Athara Dama Yamuda Remix | කොහොම අතැර දමා යමුද | Midori Karunarathna | Dolki Mix | TrendingDJz Dasun Jay
▶CoverKohoma Athara Dama Yamuda (කොහොම අතැර දමා යමුද) Sewwandi Ranathunga | All Write 2025ViP HIRU MUSIC
▶Coverකොහොම අතැර දමා යමුද| රුක්ෂි|Kohoma athara dama yamuda| Ira mudune giraunge|Tango chill NonstopLucky Music studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohoma Athara LyricsKohoma Athara Lyrics Englishකොහොම අතැරකොහොම අතැර ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics
