Malak Nathi Gasak Lyrics by Niranjala Sarojini
Malak Nathi Gasak (මලක් නැති ගසක්) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Malak Nathi Gasak lyrics in Sinhala script (මලක් නැති ගසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Nathi Gasak |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 15 |
| UPDATED |
Malak Nathi Gasak Lyrics
Malak nathi gasak vi hudakala vu numbaata
Ekama eka malak vi suvanda dunnumi kalaka
Vasanthaya aluth mal athupura genena vita
Sinasenu mana edina mata nove mage hitata
Ghana anduru rayak vi hadu vita jeevithaya
Paethum di eli kalemi punchi tharuwak vilasa
Sinasena pura handa vadinada pera magata
Sinasenu mana edina mata nove pera magata
Sithin duka dara gami eya kiyanne kelasa
Ruwan maaligavaka pahan dalvan kumata
Idahitaka soyaddi yathaliyaave mathaka
Sinasenu mana edina mata nove mage hitataමලක් නැති ගසක් ගී පද
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලක
වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට
ඝන අඳුරු රැයක් වී හැඩු විට ජීවිතය
පැතුම් දී එළි කලෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩිනදා පෙර මගට
සිනාසෙනු මැන එදින මට නොවේ පෙර මගට
සිතින් දුක දරා ගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක පහන් දල්වන් කුමට
ඉදහිටක සොයද්දී යටලියාවේ මතක
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට ////
Performances of Malak Nathi Gasak
Cover versions, live performances, and reality-show contestant performances of “Malak Nathi Gasak” on YouTube.
Cover Versions · 12
▶CoverMalak nathi gasak wee - Niranjala SarojiniRajitha Jayamini Withanachchi
▶CoverMalak nathi gasak wee Niranjala Sarojininirmala kotalawala
▶CoverMalak Neti Gasak Wee - මලක් නැති ගසක් වී Niranjala Sarojini/Daya de Alwis/Somapala Rathnayakaදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverMalak Nathi Gasak Wee | Niranjala Sarojini | Sinhala Songs ListingAsian Music Tune
▶Coverසිනාසෙනු මැන එදින.. (Sinasenu mena edina...) neranjala sarojiniPrabodha Hettiarachchi
▶CoverMalak Nathi GasakDaya De Alwis - Topic
▶CoverMalak Nathi Gasak Wee මලක් නැති ගසක් වී | Niranjala Sarojiniranhen සංගීත තෝතැන්න
▶CoverMalak nathi gasak wee|මලක් නැති ගසක් වී|Cover|Pavari AmarasaPavari Amarasa
▶CoverMalak Nathi Gasak Wee | Geethayakin Jiwithaya KiyawamuAsela Wijesundara
▶CoverMalak Nathi Gasak Wee | Reggae Cover by BOB MALA | Niranjala Sarojini Sinhala Classic Reggae VersionBOB MALA
▶Coverමලක් නැති ගසක්වී හුදකලවූ නුඹට....gee mini ගී මිණි
▶Coverමලක් නැති ගසක් වී...Niranjala Sarojini~Malak Nathi Gasak Wee༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak Nathi Gasak LyricsMalak Nathi Gasak Lyrics Englishමලක් නැති ගසක්මලක් නැති ගසක් ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics