Mini Mini Pode Lyrics by Niranjala Sarojini
Mini Mini Pode (මිණි මිණි පොදේ) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Mini Mini Pode lyrics in Sinhala script (මිණි මිණි පොදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mini Mini Pode |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 27 |
| UPDATED |
Mini Mini Pode Lyrics
Mini mini pode la andure
Themi themi giyada
Idahita adath sihiwenawa
Siripoda dekala .. //
Aasiri mal warusawe
Naha api themune
Wehi siri balannata oba na
Ada kuda sewane.... //
Mini mini pode ....
Ma helu kandulali purawa
Weha kalu ewi
Obe pamula muthu warusa
Wisiri yawi //
Mini mini pode .....මිණි මිණි පොදේ ගී පද
මිණි මිණි පොදේ ලා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉදහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා .. //
ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවණේ.... //
මිණි මිණි පොදේ ....
මා හෙලූ කඳුළැලි පුරවා
වැහැ කළු ඒවි
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //
මිණි මිණි පොදේ .....
Performances of Mini Mini Pode
Cover versions, live performances, and reality-show contestant performances of “Mini Mini Pode” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveMini Mini Pode ( මිනි මිනි පොදේ ලා අඳුරේ ) | Niranajala Sarojini | Sunflowers old LiveCentyklone
▶LiveMini Mini Pode ( මිණි මිණි පොදේ ) Divya Wickramasinghe with Live Horizon Meddegama Show 2026.04.24Divya Wickramasinghe
▶Liveමිණි මිණි පොදේ ලා අදුරේ | mini mini pode la adure | sewwandi ranathunga | Live singingSL Beautiful world
Cover Versions · 12
▶Coverමිණි මිණි පොදේ ලා අඳුරේ - Sewwandi Ranathunga | Sirasa FM Sarigama Sajje With Seeduwa BraveSirasa FM
▶CoverMini Mini Poda Watewi | මිණි මිණි පොද වැටේවි | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMini Mini Poda Wetewi(මිණි මිණි පොද වැටේවි) - Edward JayakodiCmax TV
▶Coverමිණි මිණි පොදේ ළා අඳුරේ ( Mini Mini Pode La Andure )Maha Gedara - මහ ගෙදර
▶CoverMini Mini Poda wetewi - මිණි මිණි පොද වැටේවී Flashback Vegetable Night 2017Art Cafe
▶CoverMini Mini Poda Wetewi | මිණි මිණි පොද වැටේවි | Supun Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverNiranjala Sarojini songs mini mini pode la adure originalMalli Creations
▶CoverMini Mini Pode - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverMini Mini Pode (මිණි මිණි පොදේ) | Sewwandi Ranathunga | Brave - Meegoda 2020Ganga Video Team
▶Coverමිණි මිණි පොදේ ළා අදුරේ || Mini Mini pode La Adure Flashback || Sewwandi Ranathunga With FlashbackCHATHUN DILSHARA
▶CoverMimi Mini Pode - (මිණි මිණි පොදේ) - EDM Version - Niranjala Sarojani @LukabeatszLuka Beats
▶CoverMini Mini Pode/මිණි මිණි පොදේ....inoka weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mini Mini Pode LyricsMini Mini Pode Lyrics Englishමිණි මිණි පොදේමිණි මිණි පොදේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics
