Ran Kurahan Lyrics by Niranjala Sarojini
Ran Kurahan (රන් කුරහන්) is a Sinhala song sung by Niranjala Sarojini. This page presents the Ran Kurahan lyrics in Sinhala script (රන් කුරහන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Kurahan |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 22 |
| UPDATED |
Ran Kurahan Lyrics
Ran kurahan hena udin
See pada hada aenae payae
Enna mage hada aranata
Sapumal kumaro //
Rae thispaeya gewa palae
Oba enaturu himidiriye
Ovita langa bala hidimi
Sapumal kumaro //
Vaetakeiyaa yaayaa maedin tunhiraayaa pan uduran
Paandarin oyath ekka pahan palae deviyan vaenda
Kumbuke liden diya naa gamu sapumal kumaro
Ran kurahan .....
Rae irabatu taruwa lagin paayana sanda apata horen
Naekat aran aewi itin aluth bathe suwada maedin
Bak maaseta ektaen vemu sapumal kumaro
Ran kurahan ....රන් කුරහන් ගී පද
රන් කුරහන් හේන උඩින්
සී පද හඩ ඇසෙන පැයේ
එන්න මගේ හද අරණට
සපුමල් කුමරෝ //
රෑ තිස්පැය ගෙවා පැලේ
ඔබ එනතුරු හිමිදිරියේ
ඕවිට ළඟ බලා හිඳිමි
සපුමල් කුමරෝ //
වැටකෙයියා යායා මැදින් තුන්හිරයා පන් උදුරන්
පාන්දරින් ඔයත් එක්ක පහන් පැලේ දෙවියන් වැඳ
කුඹුකේ ලිදෙන් දිය නා ගමු සපුමල් කුමරෝ
රන් කුරහන් .....
රෑ ඉරබටු තරුව ළගින් පායන සඳ අපට හොරෙන්
නැකැත් අරන් ඒවි ඉතින් අලුත් බතේ සුවඳ මැදින්
බක් මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ
රන් කුරහන් ....
Performances of Ran Kurahan
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Kurahan” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowThe Battles :Tiney & Nawanjana V Thishan Shanulka| Ran Kurahan Mala (රන් කුරහන්)|The Voice Sri LankaMala
▶Reality ShowDanuk Lamasuriya | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Blind Auditions | The Voice Teens Sri LankaDanuk Lamasuriya
▶Reality ShowChinthaka with BNS | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Grand Final | The Voice Sri LankaChinthaka with BNS
▶Reality ShowTwin G | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Blind Auditions | The Voice Sri LankaTwin G
▶Reality ShowRan Kurahan Mala (රන් කුරහන් මල) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaMala Anupama Gunathilake
▶Reality ShowRan Kurahan Mala (රන් කුරහන් මල) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaMala Anupama Gunathilake
▶Reality ShowRan Kurahan Mala - රන් කුරහන් මල | Dilshan Kavinda | Hiru Star Season 04 | 2nd RoundMala - මල
▶Reality ShowRan Kurahan Mala - රන් කුරහන් මල | Suravinda / Ishara | Hiru Star EP 44Mala - මල
▶Reality ShowRan Kurahan Mala - රන් කුරහන් මල | Dilshan Kavinda | Hiru Star Season 04 | 2nd RoundMala - මල
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverNiranjala Sarojini ~ Ran Kurahan Hena Udin රන් කුරහන් හේන උඩින්.. (සපුමල් කුමරෝ)DinuraCreations
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - @TuliDance Tuli Erandi IDWIDW Sri Lanka
▶Coverරන් කුරහන් මලරීරී යකා RiRi Yaka - Topic
▶Cover01 Ran Kurahan Malak Wageya (රන් කුරහන් මලක් වගේයා) Sadakal Adarei Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverRan Kurahan Mala Dance Cover | රසෝඝා 2021IMSSA UOK
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Remix | Zahn | Bathiya & SanthushZAHN
▶Coverරන් කුරහන් හේන උඩින් - නිරංජලා සරෝජිනී / Ran Kurahan Hena udin - Niranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverRan kurahan mala (රන් කුරහන් මල)NKBEATS
▶Coverරන් කුරහන් මල සේමා ( Ran Kurahan Mala Sema ) Outdoor Version Covered by Honda lamai , B&SHonda Lamai
▶CoverRan Kurahan Mala (රන් කුරහන් මල) - Avish Music Female Cover - Original by Bathiya & SanthushAvish Music
▶Coverරන් කුරහන් හේන උඩින් - නිරංජලා සරෝජිනී / Ran Kurahan Hena Udin - NIranjala SarojiniAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Kurahan LyricsRan Kurahan Lyrics Englishරන් කුරහන්රන් කුරහන් ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics
