Anuradhapure

Song Details: Singer & Composer Information
Anuradhapure Lyrics in Sinhala (අනුරාධපුරේ ගී පද) and English by Niranjala Sarojini. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anuradhapure
👁️ VIEWS
1

Anuradhapure Lyrics

Anuradhapure Anurava negu
Maha Mihindu kule ipadee
Budu dahama desa bava kandula niwa
Maha Mihindu bale pamee //

Anuradhapure Anurava negu
Dutugemunu kule ipadee
Rata daya da naga budu sasuna wada
Dutugemunu bale pamee
Anuradhapure Anurava negu

Anuradhapure Anurava negu
Mahasen kule ipadee
Maha wehera sada wew amunu thana
Mahasen bale pamee

Anuradhapure Anurava negu ........//

අනුරාධපුරේ ගී පද

අනුරාධපුරේ අනුරාව නැගු
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා බව කඳුළ නිවා
මහ මිහිඳු බලේ පාමී //

අනුරාධපුරේ අනුරාව නැගු
දුටුගැමුණු කුලේ ඉපදී
රට දැය ද නගා බුදු සසුන වඩා
දුටුගැමුණු බලේ පාමී
අනුරාධපුරේ අනුරාව නැගූ

අනුරාධපුරේ අනුරාව නැගූ
මහසෙන් කුලේ ඉපදී
මහ වෙහෙර සදා වැව් අමුණු තනා
මහසෙන් බලේ පාමී

අනුරාධපුරේ අනුරාව නැගූ ........//

Frequently Asked Questions

Who sang Anuradhapure?

Niranjala Sarojini performed Anuradhapure. Niranjala Sarojini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Anuradhapure complete lyrics?

You can find the complete Anuradhapure lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anuradhapure?

Anuradhapure has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අනුරාධපුරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අනුරාධපුරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anuradhapure LyricsAnuradhapure Song LyricsAnuradhapure Lyrics Englishඅනුරාධපුරේ Lyricsඅනුරාධපුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsSarojini Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Anuradhapure" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Anuradhapure" by Niranjala Sarojini