Piruna Sitha Piruna Lyrics in Sinhala (පිරුණා සිත පිරුණා ගී පද) and English by Niranjala Sarojini. This page includes the Sinhala lyrics and English transliteration. Piruna Sitha Piruna is a Sinhala song performed by Niranjala Sarojini. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Piruna Sitha Piruna |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| VIEWS | 10 |
| UPDATED |
Piruna sita piruna
Oba mata pudakala adaren
Riduna sita riduna
Oba samu aragena giya davase
Sarasavi bima athi paluwa makannata
Oba langa innata kiwa nam
Tanikama athi vita kata karannata
Oba langa innata kiwa nam
Metharam ma sita noridevi //
Piruna sita piruna .....
Boruwata adara bas thepalannata
Haki bava danagena unna nam
Mama nam me dura naevith innemi
Obe hita danagena unna nam
Ehenam ma sita nobidevi //
Piruna sita piruna .....පිරුණා සිත පිරුණා
ඔබ මට පුදකළ ආදරයෙන්
රිදුණා සිත රිදුණා
ඔබ සමු අරගෙන ගිය දවසේ
සරසවි බිම ඇති පාළුව මකන්නට
ඔබ ළඟ ඉන්නට කීවා නම්
තනිකම ඇති විට කතා කරන්නට
ඔබ ළඟ ඉන්නට කීවා නම්
මෙතරම් මා සිත නොරිදේවි //
පිරුණා සිත පිරුණා .....
බොරුවට ආදර බස් තෙපලන්නට
හැකි බව දැනගෙන උන්නා නම්
මම නම් මේ දුර නෑවිත් ඉන්නෙමි
ඔබෙ හිත දැනගෙන උන්නා නම්
එහෙනම් මා සිත නොබිදේවි //
පිරුණා සිත පිරුණා .....