Sakwithi Rajekuta Lyrics
“Sakvithi rajekuta ath deka dennayi mavpiyo ma haduwe” (සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පියො මා හැදුවේ), Sakwithi Rajekuta (සක්විති රජෙකුට) lyrics: a Sinhala wedding song sung by Niranjala Sarojini, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sakvithi rajekuta, and in Sinhala it is සක්විති රජෙකුට ගී පද.
| SONG | Sakwithi Rajekuta |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| CATEGORY | Wedding |
| VIEWS | 22 |
| UPDATED |
Sakwithi Rajekuta Lyrics Singlish
Sakvithi rajekuta ath deka dennayi mavpiyo ma haduwe
Meth nathi pemwatha sithu thula e baw randawa gatha yuthu we
Gana ran thaliyaka diva bhojana rasa nathuwata kamak nathi
Senehasa uthuran hewanatha gathakara mata lunu mirisa athi
Saranaya nam e siduweemak nowa dedeneku ekwa bandi
Maranaya dakwa nobindi maga diga yana gamanakya apiසක්විති රජෙකුට ගී පද
සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පියො මා හැදුවේ
මෙත් නැති පෙම්වත සිතු තුල ඒ බැව් රඳවා ගත යුතු වේ
ගන රන් තලියක දිව භෝජන රස නැතුවට කමක් නැති
සෙනෙහස උතුරන හෙවනත ගතකර මට ලුණු මිරිස ඇති
සරණය නම් ඒ සිදුවීමක් නොව දෙදෙනෙකු එක්ව බැඳී
මරණය දක්වා නොබිඳී මග දිග යන ගමනක්ය අපි
Performances of Sakwithi Rajekuta
Cover versions, live performances, and reality-show contestant performances of “Sakwithi Rajekuta” on YouTube.
Cover Versions · 5
▶CoverSAKWITHI RAJEKUTA.wmvDeepal Jayamanne
▶CoverSakvithi Rajekuta සක්විති රජෙකුට - Abewardana Balasuriya l Neranjala SarojaniVijitha Trade Centre
▶CoverSakvithi Rajekuta - සක්විති රජෙකුට Niranjala S/Premakeerthi/Rohana WPremakeerthi Gee
▶Coverසක්විති රජුගේ සප්ත රත්නයන් | The Seven Treasures of a Universal MonarchAncient Cinematic
▶CoverNiranjala Sarojini - Sakwithi RajekutaJuk Free Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakwithi Rajekuta LyricsSakwithi Rajekuta Lyrics Englishසක්විති රජෙකුටසක්විති රජෙකුට ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini Lyrics