Sandalatha Nage Lyrics
“Sandalatha nage ganga gamburuyi” (සඳලතා නගේ ගඟ ගැඹුරුයි): Sandalatha Nage (සඳලතා නගේ) lyrics, a Sinhala folk song sung by Niranjala Sarojini, with words by Lucien Bulathsinhala and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳලතා නගේ ගී පද.
| SONG | Sandalatha Nage |
|---|---|
| SINGER | Niranjala Sarojini |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sandalatha Nage Lyrics Singlish
Sandalatha nage ganga gamburuyi
Adara diya kanda viyaruyi
Peenannata bahinnepa
Swarna hansiye
Akuraṭa yana bolanda liye
Morana mal kakula vage
Pini gollē ira handa madde
Nena hiru räs väṭena thuru
Peti ihiri pipena thuru
Sandalatha epa adara bambaru
Sandalatha nage ganga......
Yana maga ida thibi nage
Däsa depasa peni numbe
Kumata da me bädiwala yanne
Nena hiru räs väṭena thuru
Peti ihiri pipena thuru
Sandalatha epa adara bambaru
Sandalatha nage ganga......සඳලතා නගේ ගී පද
සඳලතා නගේ ගඟ ගැඹුරුයි
ආදර දිය කඳ වියරුයි
පීනන්නට බහින්නෙපා
ස්වර්ණ හංසියේ
අකුරට යන බොළඳ ළියේ
මෝරන මල් කැකුළ වගේ
පිණි ගොල්ලේ ඉර හඳ මැද්දේ
නැන හිරු රැස් වැටෙන තුරූ
පෙති ඉහිරී පිපෙන තුරූ
සඳලතා එපා ආදර බඔරූ
සඳලතා නගේ ගඟ......
යන මඟ ඉඩ තිබී නගේ
දෑස දෙපස පෙනී නුඹේ
කුමටද මේ බැදිවල යන්නේ
නැන හිරු රැස් වැටෙන තුරූ
පෙති ඉහිරී පිපෙන තුරූ
සඳලතා එපා ආදර බඹරූ
සඳලතා නගේ ගඟ......Performances of Sandalatha Nage
Cover versions, live performances, and reality-show contestant performances of “Sandalatha Nage” on YouTube.
Cover Versions · 5
▶CoverSanda Latha Nage - Niranjala Sarojini | සඳලතා නගේ ගඟ ගැඹුරුයි - නිරංජලා සරෝජිනීAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶Coverසඳලතා නගේ - නිරංජලා සරෝජිනීAbey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
▶CoverSandalatha nage - Niranjala sarojiniMohan Dissanayake
▶CoverNiranjala Sarojini - Sandalatha NageJuk Free Music
▶Coverසඳලතා නගේ ගඟ ගැඹුරුයිSumith Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandalatha Nage LyricsSandalatha Nage Lyrics Englishසඳලතා නගේසඳලතා නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjala Sarojini SongsNiranjala Sarojini LyricsSarojini LyricsH.M. Jayawardana ComposerLucien Bulathsinhala Lyricist