Baranas Puraye (Maname) Lyrics
“Nan sirin vorandi baranas puraye” (නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ): Baranas Puraye (Maname) (බරණැස් පුරයේ (මනමේ)) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බරණැස් පුරයේ (මනමේ) ගී පද, and many know it simply as Nan sirin.
| SONG | Baranas Puraye (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Folk |
| VIEWS | 25 |
| UPDATED |
Baranas Puraye (Maname) Lyrics Singlish
Nan sirin vorandi baranas puraye
Baranas puraye
Theda yuth uthumvu palana ma piya ve...
Vi ethara sip sayura
Dhanu shilpeda yudayata neka kadu harambada
Ugatthemiya mama nanayen situ leda...
Nan sirin vorandi...
Yannata veyya dan kal paminna mata
Kal paminna
Piya rajugen ana laddemi siya ratata
Gos epura raja vi eheta
Methi danange mana sonda
Pobayana sanda leda
Dehamin rajakara vesemiya thutu leda...
Nan sirin vorandi...බරණැස් පුරයේ (මනමේ) ගී පද
නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ
බරණැස් පුරයේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ...//
වී එතරා සිප් සයුරා//
ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද...//
නන් සිරින් වොරැඳි...
යන්නට වේය දැන් කල් පැමිණා මට
කල් පැමිණා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා//
ගොස් එපුරා රජ වී එහෙටා//
මැති දනන්ගෙ මන සොඳ
පොබයන සඳ ලෙද
දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද...//
නන් සිරින් වොරැඳි...
Performances of Baranas Puraye (Maname)
Cover versions, live performances, and reality-show contestant performances of “Baranas Puraye (Maname)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baranas Puraye (Maname) LyricsBaranas Puraye (Maname) Lyrics Englishබරණැස් පුරයේ (මනමේ)බරණැස් පුරයේ (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsEdiriweera Sarachchandra Lyricist
