Mage Mandri Nam Biso Ge Lyrics by Nishshanka DiddeniyaNoorthi GeeStage Drama Songs
Mage Mandri Nam Biso Ge (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) is a Sinhala song sung by Nishshanka Diddeniya, Noorthi Gee, and Stage Drama Songs. This page presents the Mage Mandri Nam Biso Ge lyrics in Sinhala script (මගේ මන්ද්‍රී නම් බිසෝගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Mandri Nam Biso Ge |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Noorthi Gee, Stage Drama Songs |
| VIEWS | 349 |
| UPDATED |
Mage Mandri Nam Biso Ge Lyrics
(Mage mandri nam bisoge
Yachnawe boya wege...
Neka chanda vyagra wasi
Himala dese evi...//)
(Hamathwa inta wemai
Bo duk vindinta wanne...//)
(Nawathinna maligave
Sidevi nenu mage...//)
(Geyi pana nae giyothin
Man andakare innem
Ma banda pembarage
E vase mage vase...//)
(Bo chanda vyagra adi
Unnath himala dese...//)
(Emi swami ekka nikmi
E jivitheta pevi...//)
Nawathinna maligave
Sidevi nenu mage...
Emi swami ekka nikmi
E jivitheta pevi...මගේ මන්ද්‍රී නම් බිසෝගේ ගී පද
(මගේ මන්ද්‍රී නම් බිසෝගේ
යාච්ඤාවේ බෝය වේගේ...
නෙක ඡණ්ඩ ව්‍යාග්‍ර වාසී
හිමාල දේස ඒවි...//)
(හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ...//)
(නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...//)
(ගෙයි පාන නෑ ගියෝතින්
මං අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ වාසේ...//)
(බෝ ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ...//)
(එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී...//)
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී...
Performances of Mage Mandri Nam Biso Ge
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Mandri Nam Biso Ge” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHashani Wasana | Mage Mandri Nam Bisoge (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) | Live Shows | The Voice Sri LankaHashani Wasana
▶Reality ShowHashani Wasana | Mage Mandri Nam Bisoge (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) | Live Shows | The Voice Sri LankaHashani Wasana
▶Reality Showමගේ මන්ද්‍රි නම් බිසෝගේ | Hiru Star - Season 02 (Rehearsal)Nishshanka Diddeniya
Live Performances · 1
Cover Versions · 12
▶CoverShahen Silva x Siyumini Opayangi - Mage Mandri Nam but Lofi (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) | SajjayaSajjaya - සාජ්ජය
▶Coverමගේ මන්ද්‍රී නම් බිසෝගේ | රඟහල දැන් ඇත අඩ අඳුරේ | කුමටද සොබනියේ |Sinhala Mashup | Nipuni HerathNipuni Herath
▶CoverMage Mandri Nam Bisoge - මගේ මන්ද්‍රී නම් බිසෝගේ (Noorthi - නූර්ති )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverMage Madri Nam Bisoge | මගේ මන්ද්‍රි නම් බිසෝගේ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverHarshana Dissanayaka - Mage Mandri Nam Bisoge - Sihinayaki ReSL YTM
▶CoverMage Mandri Nam Bisoge - මගේ මන්ද්‍රී නම් බිසෝගේ - Original RecodingColombo Today
▶CoverMage mandri nam (මගේ මන්ද්‍රි නම් බිසෝගේ)filmgarajlk
▶Coverමගෙ මන්ද්‍රි නම් බිසෝගේ |වෙස්සන්තර නූර්තියSudarshi Rathnayaka
▶Coverමගේ මන්ද්‍රි නම් බිසෝගෙ (Mage Mandri Nam) | Cover by Nipuni HerathNipuni Herath
▶CoverMage Mandrinam (මගෙ මන්ද්‍රිනම් බිසෝගේ) Nirosha Virajini - Janaka WickramasingheChathura Prasad Perera
▶CoverMage Mandri Nam Bisoge (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) Cover By Mayuka Aparnatha /NDStudioMAYUKA
▶CoverMage Mandri nam Bisoge | මගේ මන්ද්‍රී නම් බිසෝගේ (Cover Version)හිත ගාව | HITHA GAWA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Mandri Nam Biso Ge LyricsMage Mandri Nam Biso Ge Lyrics Englishමගේ මන්ද්‍රී නම් බිසෝගේමගේ මන්ද්‍රී නම් බිසෝගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics
