Santha John Ge Weediye Kade Lyrics
“Santha Jonge Veediye Kade” (සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//): Santha John Ge Weediye Kade (සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ) lyrics, a Sinhala baila song sung by Nishshanka Diddeniya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as Santha Jonge, and in Sinhala it is සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ ගී පද.
| SONG | Santha John Ge Weediye Kade |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 21 |
| UPDATED |
Santha John Ge Weediye Kade Lyrics Singlish
Santha Jonge Veediye Kade
Malu Velandama Malu Velandama
Santha Jonge Veediye Kade...
Malu Kade Vate Ganu
Palu Nethuwa Indithi Penu
Sawas Deke Sitala Re
Navaya Dahaya Pasu Venathuru
Issan Kunissan Halmessan Pokirissan Yasa
Honda Balayan Eta Nagulan Bo Labheta Bo Vikine...
Santha Jonge…
Mevva Ganda Thambila Thambi
Appula Ayala Singnorla
Bohovu Jathi Demala Ingirisi
Thupahinda Arabi Ethi
Neka Neka Diga Ran Patethi
Nan Nan Maluth Vikineti
Rata Labu Vambatu Karapinchada
Serada Vilunanneya...
Santha Jonge Veediye Kade
Malu Velandama Malu Velandama...
Santha Jonge Veediye Kade...සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ ගී පද
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...
මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු//
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසු වෙනතුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ...//
සාන්ත ජෝන්ගෙ…
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ලා//
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන් පාටැති
නන් නන් මාළුත් විකිණෙති//
රට ලබු වම්බටු කරපිංචද
සේරද විලුණන්නෙය...//
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළුවෙළඳාම...
සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ...
Performances of Santha John Ge Weediye Kade
Cover versions, live performances, and reality-show contestant performances of “Santha John Ge Weediye Kade” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Santha John Ge Weediye Kade LyricsSantha John Ge Weediye Kade Lyrics Englishසාන්ත ජෝන්ගෙ වීදියේ කඩේසාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics
