Mae We Ma Dutu Komala Liya (Maname) Lyrics
“Maa we maa dutu komala liyaa//” (මෑ වේ මා දුටු කොමල ලියා//), Mae We Ma Dutu Komala Liya (Maname) (මෑ වේ මා දුටු කොමල ලියා) lyrics: a Sinhala love song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මෑ වේ මා දුටු කොමල ලියා ගී පද.
| SONG | Mae We Ma Dutu Komala Liya (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Mae We Ma Dutu Komala Liya (Maname) Lyrics Singlish
Maa we maa dutu komala liyaa//
Dasa balanuy rajatuma sitha noma we da thutu
Maa we maa dutu komala liyaa
Badda mema avidina dekka wela sita mama
Adda me sadisi landa sidda wuye arumada...//
Denta mata nomasuru thaagi boga nek panduru
Ganta haki meayuru ladde mewa amayuru//
Me nam lolia nomawanne//
Sura anganaka vilasata weda wana sidangana
Me nam dolia nomawanne
Mewa ganta ambuwata weya mata vasanawa//
Kandagena yanta ada manda venu me pamawa//
Kauda mema kanahilu uwa mama vanasami
Sinda uge gela seda pennamiya bala teda...//මෑ වේ මා දුටු කොමල ලියා ගී පද
මෑ වේ මා දුටු කොමල ලියා//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද...//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද...//Performances of Mae We Ma Dutu Komala Liya (Maname)
Cover versions, live performances, and reality-show contestant performances of “Mae We Ma Dutu Komala Liya (Maname)” on YouTube.
Cover Versions · 7
▶Coverමනමේ නාටකය : මෑ... වේ. මා දුටු කොමල ලියා...Sudheera Bandara
▶Cover¶ මෑ වේ මා දුටු කොමල ලියා _ මනමේ _ Ma We Ma Dutu Komala Liya _ ManameLalith's Music Chamber
▶Cover¶ ගියා වැද්දෝ _ විජය නන්දසිරි / කුමාරි මැණිකේ _ Giya waddo _ Vijaya / Kumari _ මනමේLalith's Music Chamber
▶Cover¶ රුසිරු ළඳුනි _ එදිරිවීර සරච්චන්ද්‍ර _ මනමේ _ Rusiru Landuni _ Sarachchandra _ ManameLalith's Music Chamber
▶Cover¶ මාගේ අවසර නොම ගෙන _ මනමේ _ එදිරිවීර සරච්චන්ද්‍ර _ Mage awasara noma gena _ ManameLalith's Music Chamber
▶Cover¶ අසන් මා පිය හිමි _ එදිරිවීර සරච්චන්ද්‍ර _ මනමේ _ asan ma piya himi _ ManameLalith's Music Chamber
▶Cover¶ දිරියෙන් යුධ කල _ එදිරිවීර සරච්චන්ද්‍ර _ Diriyen yuda kala _ Sarachchandra _ මනමේLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mae We Ma Dutu Komala Liya (Maname) LyricsMae We Ma Dutu Komala Liya (Maname) Lyrics Englishමෑ වේ මා දුටු කොමල ලියාමෑ වේ මා දුටු කොමල ලියා ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsEdiriweera Sarachchandra Lyricist