Sangraha Dan Kale Lyrics
“Sangraha dan kale preethi sithhi mage pavathi” (සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී): Sangraha Dan Kale (සංග්‍රහ දැන් කලේ) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Friendship. In Sinhala it is සංග්‍රහ දැන් කලේ ගී පද.
| SONG | Sangraha Dan Kale |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| CATEGORY | Folk, Friendship |
| VIEWS | 7 |
| UPDATED |
Sangraha Dan Kale Lyrics Singlish
Sangraha dan kale preethi sithhi mage pavathi
Sangraha dan kale preethi sithhi ape pavathi...
Raja mehee path vu sanda ma sith bo priya vee meda
Raja mehee path vu sanda apa sith bo priya vee meda
Pavathiwa boho kal mithudam sathosa...
Sangraha dan kale...
Ma sithhi bo se bo se aththemaiy lesa pevasuye
Apa sithhi bo se bo se aththemaiy lesa pevasuye
Dan yamu vasana nolasa sathosa...
Sangraha dan kale...සංග්‍රහ දැන් කලේ ගී පද
සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවතී...
රජා මෙහී පත් වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා
රජා මෙහී පත් වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා
පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා...//
සංග්‍රහ දැන් කලේ...
මා සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ
අප සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ
දැන් යමූ වාසනා නොලසා සතොසා...//
සංග්‍රහ දැන් කලේ...
Related Songs and Tags
Sangraha Dan Kale LyricsSangraha Dan Kale Lyrics Englishසංග්‍රහ දැන් කලේසංග්‍රහ දැන් කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics