Dul Nimal Sisi Se Disi
Dul Nimal Sisi Se Disi Lyrics
Dul Nimal Sisi Se Disi Sara Dambare
Disi Sara Dambare Siri
Kal Akal Nithare Randi Pura Maduare Siri//
Theda Nembala Kith Pathala…//
Risi Landu Nayane Nithi Randu Rasanduna
Bandu Mapiya Naranindu Sasobana//
Savsapath Ekata Pathkala Ayure...
Pathkala Ayure...
Garu Savuriyath Danan Wasana Me Nagare//
Sipsale... Boho Kale//
Sita Saru Nanina Sura Guru Sadisi E
Anduru Wethehi Nirathuruma Wasanemi//
Thun Ruwin Salela Bingu Lol Karana…
Bingu Lol Karana…
Sunimal Kamal Mepura Warangana Uwana//
Saka Memage... Duka Nohege//
Yana Subaru Siruresu Rambakikala Leba
Thaba Masitha Epiamba Windinu Weda//
Dul Nimal Sisi Se Disi///
Sara Dambare... Disi
Sara Dambare... Siri
Kal Akal Nithare Randi Pura Maduare Siri
Kal Akal Nithare Randi Pura Maduare…
දුල් නිමල් සිසි සේ දිසි ගී පද
දුල් නිමල් සිසි සේ දිසි සර දඹරේ
දිසි සර දඹරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි//
තෙද නැඹලා කිත් පතලා…//
රිසි ලන්දූ නයන නිති රැන්දූ රසාඳුන
බන්දූ මපිය නරනින්දු සසෝබන//
සව්සැපත් එකට පත්කල අයුරේ...
පත්කල අයුරේ...
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ//
සිප්සලේ... බොහෝ කාලේ//
සිට සරු නැණින සුර ගුරු සදිසි ඒ
ඇඳුරු වෙතෙහි නිරතුරුම වසනෙමි//
තුන් රුවින් සලෙල බිඟු ලොල් කරන…
බිඟු ලොල් කරන…
සුනිමල් කමල් මෙපුර වරඟන උවනා//
සක මෙමගේ... දුක නොහැඟේ//
යන සුබාරු සිරුරෙසු රඹාකිකල ලැබ
තබා මසිත එපියඹා විඳිනු වෙද//
දුල් නිමල් සිසි සේ දිසි///
සර දඹරේ... දිසි
සර දඹරේ... සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ…
Frequently Asked Questions
Who sang Dul Nimal Sisi Se Disi?
Nishshanka Diddeniya performed Dul Nimal Sisi Se Disi. Nishshanka Diddeniya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Dul Nimal Sisi Se Disi complete lyrics?
You can find the complete Dul Nimal Sisi Se Disi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dul Nimal Sisi Se Disi?
Dul Nimal Sisi Se Disi has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දුල් නිමල් සිසි සේ දිසි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දුල් නිමල් සිසි සේ දිසි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dul Nimal Sisi Se Disi" or discuss the lyrics with other music lovers.
More from Nishshanka Diddeniya
- Bala Pera Maga Lyrics3 views
- Baranas Puraye (Maname) Lyrics7 views
- Bulo Pamini Raga Beleni Lyrics0 views
- Danna Wan Hun Apa Kannasami Lyrics9 views
- Gal Lena Bindala Lyrics3 views
- Gambira Thedathi Lyrics2 views
- Gamwala Samathana Lyrics2 views
- Giya Weddo (Maname) Lyrics0 views
- Hitha Unna Sema Lyrics0 views
- Ira Handa Deviyani (Maname) Lyrics0 views
- Ma Priya Samiya (Maname) Lyrics1 views
- Mae We Ma Dutu Komala Liya (Maname) Lyrics7 views
- Mage Mandri Nam Biso Ge Lyrics311 views
- Me Thiyenne Kanthoruwa (Janelaya) Lyrics4 views
- Pada Pada Dan Naga Lyrics2 views
- Premayen Mana Ranjitha We Lyrics13 views
- Raja Isuru Natha (Maname) Lyrics1 views
- Sangraha Dan Kale Lyrics0 views
- Santha John Ge Weediye Kade Lyrics2 views
- Sasadara Mana Nanda (Gajaman Puwatha) Lyrics1 views
- Siri Sanga Bodhi Maligawedi Lyrics17 views
- Thutu Kala Lewan (Gajaman Puwatha) Lyrics0 views
- Uththama Wan Lowa Pathala Lyrics5 views
- View All Songs24 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views