Gamwala Samathana Lyrics
by Jayalath Manorathne, Nishshanka Diddeniya, Stage Drama Songs
“Gamwala semathena awida gosinne” (ගම්වල සැමතැන ඇවිද ගොසීන්නේ): Gamwala Samathana (ගම්වල සැමතැන) lyrics, a Sinhala folk song sung by Jayalath Manorathne and Nishshanka Diddeniya from the Stage Drama Songs collection, with words by Dayananda Gunawardana and music by Rohana Baddage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගම්වල සැමතැන ගී පද, and many know it simply as Gamwala semathena.
| SONG | Gamwala Samathana |
|---|---|
| SINGER | Jayalath Manorathne, Nishshanka Diddeniya, Stage Drama Songs |
| LYRICIST | Dayananda Gunawardana |
| COMPOSER | Rohana Baddage |
| CATEGORY | Folk |
| VIEWS | 26 |
| UPDATED |
Gamwala Samathana Lyrics Singlish
Gamwala semathena awida gosinne
Wellawata redi asura ganne
Sonda sonda piruwata wiyan badinne
Pedihamawada sabe natanne
Me rata sitina mahathunga anata
Ami wiyan badina lesa merata
Pedi hama kiyamim kelikawata
Thangi dethoth natanemi sonda ruwata
Nada asa sita bera nada gosa
Ada pada thabamin neka wilasa
Beda nowe sabaye situ wilasa
Pedi rala natiya sabe sathosa
Gambhira kalinga nuwara nirinduge wasala thula yata
Inna dana sema rajuta soda patapili sonda
In narana thabu mata nama pedi widane satthata
Mam methanata ami wiyan badinata naranindu ena wita
Gambhira maha nirindu samaga uthuman wedamawana bawina
Sundara udu wiyan dhawala watathira pawada elana
Men wara laba ami methana mahathunga awasara yadimina
Pembara mage piyamba sahaya netha mata agiya kisithenaගම්වල සැමතැන ගී පද
ගම්වල සැමතැන ඇවිද ගොසීන්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ//
සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ
පේඩිහමාවද සාබේ නටාන්නේ...//
මේ රට සිටිනා මහතුඟ අණටා
ආමි වියන් බඳිනා ලෙස මෙරටා//
පේඩි හමා කියමින් කෙළිකවටා
තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා...//
නාද අසා සිට බෙර නද ඝෝසා
ආද පාද තබමින් නෙක විලසා//
බේද නොවී සබයේ සිතු විලසා
පේඩි රාළ නටතිය සබෙ සතොසා...//
ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට
ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට//
ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට
මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට...//
ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින
සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන//
මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන...////
Performances of Gamwala Samathana
Cover versions, live performances, and reality-show contestant performances of “Gamwala Samathana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gamwala Samathana LyricsGamwala Samathana Lyrics Englishගම්වල සැමතැනගම්වල සැමතැන ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne LyricsRohana Baddage ComposerDayananda Gunawardana Lyricist
