Thutu Kala Lewan (Gajaman Puwatha) Lyrics
“Tutu kala levan guna nena ruwini neka leda” (තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද): Thutu Kala Lewan (Gajaman Puwatha) (තුටු කළ ලෙවන්) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is තුටු කළ ලෙවන් ගී පද, and many know it simply as Tutu kala.
| SONG | Thutu Kala Lewan (Gajaman Puwatha) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Thutu Kala Lewan (Gajaman Puwatha) Lyrics Singlish
Tutu kala levan guna nena ruwini neka leda
Ita kala aruth puwathara ma nona sanda
Rata thula sirith awurudu mangul viya sonda
Mata thula sathos netha numba awothin ada.....
Ussa kara baluwe duthu da sitha nethata
Uthsa karana wagakuth neha penennata
Messa igiluna wani giye ge thulata
As va vadinawada dutuma muhuna mata.....
Pun sandado midule karakawenne
Ran bandado gei anda pita nidanne
Ran kalado oya lamayo gothanne
Pin madido ma lankara noganne.....තුටු කළ ලෙවන් ගී පද
තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරිත් අවුරුදු මඟුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ ආවෝතින් අද.....
උස්සා කර බැලුවේ දුටු දා සිත නෙතට
උත්සා කරන වගකුත් නැහැ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියේ ගේ තුළට
ඇස් වා වදිනවද දුටුවම මුහුණ මට.....
පුන් සඳදෝ මිදුලේ කරකැවෙන්නේ
රන් බැඳදෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කලදෝ ඔය ළමයෝ ගොතන්නේ
පිං මදිදෝ මා ළංකර නොගන්නේ.....
Performances of Thutu Kala Lewan (Gajaman Puwatha)
Cover versions, live performances, and reality-show contestant performances of “Thutu Kala Lewan (Gajaman Puwatha)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thutu Kala Lewan (Gajaman Puwatha) LyricsThutu Kala Lewan (Gajaman Puwatha) Lyrics Englishතුටු කළ ලෙවන්තුටු කළ ලෙවන් ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics
