Giya Weddo (Maname) Lyrics
“Giya weddo api mewara” (ගියා වැද්දෝ අපි මෙවරා), Giya Weddo (Maname) (ගියා වැද්දෝ (මනමේ)) lyrics: a Sinhala folk song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගියා වැද්දෝ (මනමේ) ගී පද.
| SONG | Giya Weddo (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 15 |
| UPDATED |
Giya Weddo (Maname) Lyrics Singlish
Giya weddo api mewara
Giya weddo noma widdo ida laddo api mewara…
Wenta anaturu kisi ganta sita biya nithi
Karanawa noma disi mewele…//
Thawa eddo pasu eddo biya neddo mema gamana//
Yanta satanata sarasenta weya wigasa
Unta mehi nena lesa nawathe…//ගියා වැද්දෝ (මනමේ) ගී පද
ගියා වැද්දෝ අපි මෙවරා
ගියා වැද්දෝ නොම විද්දෝ ඉඩ ලද්දෝ අපි මෙවරා…
වෙන්ට අනතුරු කිසි ගන්ට සිත බිය නිති
කාරණාව නොම දිසි මෙවෙලේ…//
තව ඇද්දෝ පසු එද්දෝ බිය නැද්දෝ මෙම ගමනා//
යන්ට සටනට සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා…//
Performances of Giya Weddo (Maname)
Cover versions, live performances, and reality-show contestant performances of “Giya Weddo (Maname)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giya Weddo (Maname) LyricsGiya Weddo (Maname) Lyrics Englishගියා වැද්දෝ (මනමේ)ගියා වැද්දෝ (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics
