Ira Handa Deviyani (Maname) Lyrics
“Ira handa deviyani adhipathi ahase” (ඉර හඳ දෙවියනි අධිපති අහසේ): Ira Handa Deviyani (Maname) (ඉර හඳ දෙවියනි (මනමේ)) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර හඳ දෙවියනි (මනමේ) ගී පද.
| SONG | Ira Handa Deviyani (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Folk |
| VIEWS | 13 |
| UPDATED |
Ira Handa Deviyani (Maname) Lyrics Singlish
Ira handa deviyani adhipathi ahase
Me apa sema hata denu varam//
Mihikatha deviyani adhipathi polove
Depaya thabumata denu varam//
Siyalu deviyani uwaduru durala
Me rangapemata denu varam...//ඉර හඳ දෙවියනි (මනමේ) ගී පද
ඉර හඳ දෙවියනි අධිපති අහසේ
මේ අප සැම හට දෙනූ වරම්//
මිහිකත දෙවියනි අධිපති පොළොවේ
දෙපය තැබූමට දෙනූ වරම්//
සියලු දෙවියනී උවදුරු දුරලා
මේ රඟපෑමට දෙනූ වරම්...//
Related Songs and Tags
Ira Handa Deviyani (Maname) LyricsIra Handa Deviyani (Maname) Lyrics Englishඉර හඳ දෙවියනි (මනමේ)ඉර හඳ දෙවියනි (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsEdiriweera Sarachchandra Lyricist