Gal Lena Bindala Lyrics by Nishshanka DiddeniyaNoorthi GeeStage Drama Songs
Gal Lena Bindala (ගල්ලෙන බිඳලා) is a Sinhala song sung by Nishshanka Diddeniya, Noorthi Gee, and Stage Drama Songs. This page presents the Gal Lena Bindala lyrics in Sinhala script (ගල්ලෙන බිඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gal Lena Bindala |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Noorthi Gee, Stage Drama Songs |
| VIEWS | 74 |
| UPDATED |
Gal Lena Bindala Lyrics
(gallena bindala lendora arala
singhaba... singhaba... singhaba...)..//
ma sondura...///
sinha siwali ma priya diyania
gallena bindala lendora arala
gosin semadena nathe kisiwek
mama dena gatimi mama seka kalemi
(singhaba)...///
lena thula noweti perala noeti..//
mama dena gatimi mama seka kalemi..//
(suratal diyania molaketi vadanin
ma sanasanniya ahara pisanniya)..//
(kavanniya povanniya ma gena biya vanniya
vanaye dukak vida asanniya soyanniya)..//
aet gosinya aet gosinya
(ai sudu duwaniye numbavat nositiye)..//
(sohoyura nam ola mola gati atha
numba men mrudu netha)..//
(ohuge anatada kikaru vuye
perala enaneda ohugen gelavi)...//ගල්ලෙන බිඳලා ගී පද
(ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
සිංහබා... සිංහබා... සිංහබා...)..//
මා සොඳුර...///
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
(සිංහබා)...///
ලෙන තුල නොවෙති පෙරලා නොඑති..//
මම දැන ගතිමි මම සැක කලෙමි..//
(සුරතල් දියණිය මොලකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය)..//
(කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වීද අසන්නිය සොයන්නිය)..//
ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
(ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ)..//
(සොහොයුරා නම් ඔල මොල ගති ඇත
නුඹ මෙන් මෘදු නැත)..//
(ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී)...//
Performances of Gal Lena Bindala
Cover versions, live performances, and reality-show contestant performances of “Gal Lena Bindala” on YouTube.
Cover Versions · 12
▶Coverගල් ලෙන බිඳලා... | සිංහබාහු ලෙන අතහැර යාම | Gal Lena Bindala - Sinhabahu Drama (සාමාන්‍ය පෙළ)PIYMAN HACKDAT
▶Coverගල් ලෙන බිඳලා - Gal Lena BindalaChamari Abeysinghe
▶CoverGal Lena Bindala | ගල් ලෙන බිඳලා - Sinhabhahu | සිංහබාහු - Wala Sathiya 2022 | University of PeraLive Events Sri Lanka
▶CoverO/L & A/L drama practical - නාට්‍ය ගීත - ගල් ලෙන බිඳලා ( නාට්‍ය - සිංහබාහු )Renu and Hashi 💕
▶CoverGal lena bindala- sinhabahu - Stage Drama Song ගල් ලෙන බිඳලා.....weediya
▶Coverගල්ලෙන බිඳලා [ සිංහබාහු ] - GALLENA BINDALAA - SINGHABAHU - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverගල් ලෙන බිඳලා - Gal Lena Bindala GCE O/L සිංහබාහු Sinhabahu Grade 11/10Oz Learning Studio
▶CoverGal Lena BIndala By Shashika Damayantha Samare and Samare|Miyasi Puranaya||nadagamkarayoMIyasi - මියැසි
▶Coverගල්ලෙන බිඳලා | ලෙන අතහැර යාම | සිංහබාහු වේදිකා නාට්‍යය | මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර | Stage dramaEducation Helping Center | EHC
▶Coverගල් ලෙන බිඳලා | Gal Lena Bindala | අකිල විමංග සෙනෙවිරත්න සුළඟ වගේ ඇවිදින් | FM DeranaFM Derana
▶Coverගල් ලෙන බිඳලා... | සිංහබාහු ලෙන අතහැර යාම | Gal Lena Bindala - Sinhabahu Drama (සාමාන්‍ය පෙළ)NATIKA නාටිකා Natika
▶Coverගල්ලෙන බිඳලා || Gallena Bindala || Sinhabahu |Song Wallet
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gal Lena Bindala LyricsGal Lena Bindala Lyrics Englishගල්ලෙන බිඳලාගල්ලෙන බිඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics