Danna Wan Hun Apa Kannasami Lyrics
by Jayalath Manorathne, Nishshanka Diddeniya, Noorthi Gee, Stage Drama Songs
“raja dhura, raja dhura, raja dhuraye” (රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ), Danna Wan Hun Apa Kannasami (දන්න වං හුං අප කන්නසාමි) lyrics: a Sinhala folk song sung by Jayalath Manorathne, Nishshanka Diddeniya, and Noorthi Gee from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දන්න වං හුං අප කන්නසාමි ගී පද, and many know it simply as raja dhura,.
| SONG | Danna Wan Hun Apa Kannasami |
|---|---|
| SINGER | Jayalath Manorathne, Nishshanka Diddeniya, Noorthi Gee, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 190 |
| UPDATED |
Danna Wan Hun Apa Kannasami Lyrics Singlish
(danna wang hung apa kannasami raja dhuraye..//)
raja dhura, raja dhura, raja dhuraye
raja dhura, raja dhura, raja dhuraye...
(danna wang hung apa kannasami raja dhuraye..//)
(rakee buddha dharma seela purwe rajun lese...//)
(adharmishtha neech kriya yayi makee lake...//)
(yayi makee yayi makee yayi makee lake...//)
(danna wang hung apa kannasami raja dhuraye..//)
(danee singhalunge shastra agam mana lese...//)
(itin preethiyenma yamaw e thuma wethe...//)
(e thuma e thuma e thuma wethe...//)
(danna wang hung apa kannasami raja dhuraye..//)
raja dhura, raja dhura, raja dhuraye
raja dhura, raja dhura, raja dhuraye...
(danna wang hung apa kannasami raja dhuraye..//)දන්න වං හුං අප කන්නසාමි ගී පද
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ...
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
(රකී බුද්ධ ධර්ම සීල පූර්වේ රජුන් ලෙසේ...//)
(අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ...//)
(යයි මැකී යයි මැකී යයි මැකී ලකේ...//)
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
(දනී සිංහලුන්ගේ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ...//)
(ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ...//)
(ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ...//)
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ...
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)Performances of Danna Wan Hun Apa Kannasami
Cover versions, live performances, and reality-show contestant performances of “Danna Wan Hun Apa Kannasami” on YouTube.
Cover Versions · 4
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.