Me Thiyenne Kanthoruwa (Janelaya) Lyrics
“Me thiyenne kanthoruwa” (මේ තියෙන්නෙ කන්තෝරුව), Me Thiyenne Kanthoruwa (Janelaya) (මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය)) lyrics: a Sinhala baila song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, with words by Henri Jayasena and music by Somadasa Alvitigala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය) ගී පද.
| SONG | Me Thiyenne Kanthoruwa (Janelaya) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| COMPOSER | Somadasa Alvitigala |
| CATEGORY | Baila |
| VIEWS | 41 |
| UPDATED |
Me Thiyenne Kanthoruwa (Janelaya) Lyrics Singlish
Me thiyenne kanthoruwa
Weda arambanna kanthoruwa
Weda nimawana kanthoruwa
Maha rajinage kanthoruwa...
Lokkang enawa awilla yanawa
Ayeth enawa awilla yanawa
Kanthoruwa nam mehe nawathinawa...
Meka thamai kanthoruwa
Man ipadunu kanthoruwa
Wayasata yana kanthoruwa
Pana yana thuru kanthoruwa
Mata vitharak nathi maruwa
Meka thamai kanthoruwa
Methana thamai kaiwaaruwa
Meka thamai kanthoruwa...
Udet enawa hawasata yanawa
Janel arinawa janel wahanawa
Hawasata yanawa udet enawa...
Mage nama Putupaalaya
Methana Piyumkaaraya
Taraha giyoth maaraya
Mage nama Putupaalaya...මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය) ගී පද
මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව...//
ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා...
මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව...
උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා...
මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා...
Related Songs and Tags
Me Thiyenne Kanthoruwa (Janelaya) LyricsMe Thiyenne Kanthoruwa (Janelaya) Lyrics Englishමේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය)මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය) ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsSomadasa Alvitigala ComposerHenri Jayasena Lyricist