Raja Isuru Natha (Maname) Lyrics
“Raja isuru netha netha mini kirulu” (රජ ඉසුරු නැත නැත මිණි කිරුළු), Raja Isuru Natha (Maname) (රජ ඉසුරු නැත (මනමේ)) lyrics: a Sinhala love song sung by Nishshanka Diddeniya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රජ ඉසුරු නැත (මනමේ) ගී පද.
| SONG | Raja Isuru Natha (Maname) |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Raja Isuru Natha (Maname) Lyrics Singlish
Raja isuru netha netha mini kirulu
Atha mema hima gira denne mi siyalu
Pata duhulin wasu siyumali siruru
Gothala mal peti wasami yasa piru
Mini muthu abarana pelandi me warala
Sarasalami gena wana sawulan pila
Manameta senehasa iwatha damado
Wanaye wedi raja keneku pathado…
Diriyen yudha kala oba duthu wele
Mohothin sitha ma pirunai aale
Wanaye neka biya pahawa yaminne
Chanchala wu sitha senasuma vindhe
Nethimuth rajakama obamai pathanne
Atha mata himagira oba samaginne…
Sanasai ma sitha oba ki wadana
Nudurina we ma hima giri bhawana
Rakusaku se ma gatha gora handi we
Wilasa mese muth sitha noma dadi we
Samiya marumata masitha nudunne
Ohu rudu marumuwa wetune vihinne…
Maname raju oba gela sindalanta
Kaduwa illu sanda ohu walakanta
Kala thaetha dutuwada oba galawanta
Sithune kaduwa oba athatama denna…රජ ඉසුරු නැත (මනමේ) ගී පද
රජ ඉසුරු නැත නැත මිණි කිරුළු
ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු
පට දුහුලින් වැසු සියුමැලි සිරුරු
ගොතලා මල් පෙති වසමි යස පිරු
මිණි මුතු අබරණ පැලඳි මේ වරල
සරසාලමි ගෙන වන සැවුලන් පිල
මනමේට සෙනෙහස ඉවත දමාදෝ
වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ…
දිරියෙන් යුධ කල ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා පිරුණයි ආලේ
වනයේ නෙක බිය පහව යමින්නේ
චංචල වූ සිත සැනසුම වින්ඳේ
නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර ඔබ සමගින්නේ…
සනසයි මා සිත ඔබ කී වදනා
නුදුරින් වේ මා හිම ගිරි භවනා
රකුසෙකු සේ මා ගත ගොර හැඬි වේ
විලස මෙසේ මුත් සිත නොම දැඩි වේ
සැමියා මැරුමට මසිත නුදුන්නේ
ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ…
මනමේ රජු ඔබ ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා…//
Related Songs and Tags
Raja Isuru Natha (Maname) LyricsRaja Isuru Natha (Maname) Lyrics Englishරජ ඉසුරු නැත (මනමේ)රජ ඉසුරු නැත (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics