Uththama Wan Lowa Pathala Lyrics
“Uttama van lova pathala” (උත්තම වන් ලොව පතලා): Uththama Wan Lowa Pathala (උත්තම වන් ලොව පතලා) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya, with music by Soysa Gurunnanse, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උත්තම වන් ලොව පතලා ගී පද, and many know it simply as Uttama van.
| SONG | Uththama Wan Lowa Pathala |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| COMPOSER | Soysa Gurunnanse |
| CATEGORY | Folk |
| VIEWS | 53 |
| UPDATED |
Uththama Wan Lowa Pathala Lyrics Singlish
Uttama van lova pathala
Engalantha namin yuthu vipula
Thunga sirin randu sakala
Desa London puravara nimala...
Uttamavan lova pathala
Engalantha namin yuthu vipula...
Inne raja sevane nithi gambheera
Lanne rupun avoth yudha sunkara
Penna vikuma mage theda deerghae situnage
Panna migu panna yana venna kesarindu
Sunna karalanna bala penna hada keethu...//
Daksha vikuma apramana aetha
Laksha ganan yuddha sena...
Rakshanayen mulu derana
Peetharissa lesin nasna karana...
Gatha kagen parasath vanasannata
Dushta danan sema bhanga karannata...//
Penna vikuma mage theda deerghae situnage
Panna migu panna yana venna kesarindu
Sunna karalanna bala penna hada keethu...//
Uttama van lova...උත්තම වන් ලොව පතලා ගී පද
උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...
උත්තමවන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා...
ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර
ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර
පෙන්නා විකුම් මාගෙ තෙද දීර්ඝේ සිටුනාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කරලන්නා බල පෙන්නා හද කීතූ...//
දක්ෂ විකුම් අප්‍රමාණා ඇත
ලක්ෂ ගණන් යුද්ධ සේනා...
රක්ෂණයෙන් මුලු දෙරණා
පීතරිස්ස ලෙසින් නස්න කරනා...
ගත්ත කාගෙන් පරසත් වනසන්නට
දුෂ්ට දනන් සැම භංග කරන්නට...//
පෙන්නා විකුම් මාගෙ තෙද දීර්ඝේ සිටුනාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කරලන්නා බල පෙන්නා හද කීතූ...//
උත්තම වන් ලොව...
Performances of Uththama Wan Lowa Pathala
Cover versions, live performances, and reality-show contestant performances of “Uththama Wan Lowa Pathala” on YouTube.
Cover Versions · 12
▶CoverUTHTHAMA WAN, උත්තම වන් ලොව පතලා - වේදිකා නාට්‍ය ගී-(covered by KURAVI)KURAVI [කුරවි]
▶CoverUththamawan lowa Pathala උත්තම වන් ලොව පතලා - Nissanka DiddeniyaDhammika Wijesinghe
▶Coverඋත්තමවන් ලොව | Uththama wan lowa | cover | Hasitha MalingaHASH X COVERS
▶CoverUththamawan Lowa / උත්තම වන් ලොව පතලාRanga Herath
▶CoverUththama Wan Lowa Pathala (feat. Nishshanka Diddeniya)Rohana Weerasinghe - Topic
▶Cover'උත්තම වන් ලොව පතලා' ගීතයේ විස්මිත පසුබිම් කතාව..Satahan Radio Entertainment
▶CoverUththama wan lowa pathala - Nishshanka DiddeniyaPrasad Ruwanpathirana
▶CoverUththama wan උත්තම වන් ලොව පතලා Stage Nurthi Drama Songරසවින්දන feelings
▶CoverUththama Wan Lowa PathalaRohana Weerasinghe - Topic
▶CoverUththama Wan Lowa Pathala - Nissanka Diddeniya - NoorthiSamudi Gunawardana
▶Coverඋත්තම වන් ලොව පතලාSampath Niroshan Bandara
▶CoverUththama wan lowa pathala | උත්තම වන් ලොව පතලා | Nissanka DidddeniyaKajini Amanda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uththama Wan Lowa Pathala LyricsUththama Wan Lowa Pathala Lyrics Englishඋත්තම වන් ලොව පතලාඋත්තම වන් ලොව පතලා ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsSoysa Gurunnanse Composer