Premayen Mana Ranjitha We Lyrics
“Premayen mana ranjitha ve nanditha ve” (ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ), Premayen Mana Ranjitha We (ප්‍රේමයෙන් මන රංජිත වේ) lyrics: a Sinhala love song sung by Nishshanka Diddeniya, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේමයෙන් මන රංජිත වේ ගී පද.
| SONG | Premayen Mana Ranjitha We |
|---|---|
| SINGER | Nishshanka Diddeniya |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Love Songs |
| VIEWS | 109 |
| UPDATED |
Premayen Mana Ranjitha We Lyrics Singlish
[Premayen mana ranjitha ve nanditha ve
Pushpayen vana sundara ve lankrutha ve//
Alayen veli sedi melatha//
Mandapayan chanda tapa
Khanditha ve hiru rajinduge// ]//
[Kokila handa kan pinavayi ran swarayayi
Rena giravu dena gee sindu ama bindu//
Sema dese sangeetha ase//
Pipi thambarana nada bambara
Piyarau dena liya kindurana// ]//ප්‍රේමයෙන් මන රංජිත වේ ගී පද
[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ//
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩා තප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ// ]//
[කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ//
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පියරැව් දෙන ලිය කිඳුරන// ]//
Performances of Premayen Mana Ranjitha We
Cover versions, live performances, and reality-show contestant performances of “Premayen Mana Ranjitha We” on YouTube.
Cover Versions · 12
▶Coverප්‍රේමයෙන් මන රංජිත වේ [ මනමේ ] - PREMAYEN MANA RANJITHAWE - MANME - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverPremayen Mana Ranjitha We - ප්‍රේමයෙන් මන රංජිත වේ - Ben Sirimanna and Trelicia GunawardeneYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover¶ ප්‍රේමයෙන් මන රංජිත වේ _ එදිරිවීර සරච්චන්ද්‍ර _ මනමේ _ Premayen Mana RanjithaweLalith's Music Chamber
▶CoverChildren's Day | Teachers Dance | PREMAYEN MANA RANJITHA WE | ප්‍රේමයෙන් මන රංජිත වේMal Family
▶Cover,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර | මනමේ නාට්‍යSudarshi Rathnayaka
▶Coverප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ - Premayen Mana Ranjithawe Nandithawe- SL Youth - Radio KalutaraRadio Kalutara
▶CoverPremayen mana ranjitha we (ප්‍රේමයෙන් මන රංජිත වේ) online class whatsapp 0714814045Easy Keyboard - key board lessons සිංහලෙන් සරලව
▶CoverPremayen Mana Ranjitha We | ප්‍රේමයෙන් මන රංජිත වේ | Maname | Sambodhi Prathibha - 2025Sri Sambodhi Daham Pasala - Thalahena
▶CoverPremayen Mana Ranjithawe | ප්‍රේමයෙන් මන රංජිත වේ | Cover Song | Prof. Ediriweera SarachchandraDasis Music
▶Coverප්‍රේමයෙන් මන රංජිත වේ...Mahesri Yoga
▶Coverප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිතවේBinod Anjana
▶CoverPremayen mana ranjitha we [Maname] ප්‍රේමයෙන් මන රංජිත වේ [මනමේ] වේදිකා නාට්‍යOnline ගුරු ගෙදර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premayen Mana Ranjitha We LyricsPremayen Mana Ranjitha We Lyrics Englishප්‍රේමයෙන් මන රංජිත වේප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya LyricsEdiriweera Sarachchandra Lyricist