Gambira Thedathi Lyrics
“Gambheera thedethi konsanthinupure” (ගම්භීර තෙදැති කොන්ස්තන්තීනුපුරේ): Gambira Thedathi (ගම්භීර තෙදැති) lyrics, a Sinhala folk song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gambheera thedethi, and in Sinhala it is ගම්භීර තෙදැති ගී පද.
| SONG | Gambira Thedathi |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 40 |
| UPDATED |
Gambira Thedathi Lyrics Singlish
Gambheera thedethi konsanthinupure
Konsanthinupure
Pura vardhana karana aga naranaa me mam...
Naamaya man alisandiree//
Mama dharmen mepura paalana karaminne
Dharmen mepura paalana karaminne
Inne madure preethiya vindiminne//
Ehema unaath memata atha lokuma dukaak
Memata atha lokuma dukaak
Karakaariyak nathuwa sitha nomatha sapak//
Eya visandhaaganna lesa...//
Mage manthri kadhavaa mama
Pahadaa kiyami eya//
Nomatha ladak mehesiya lesa gannata...//
Gambheera thedethi...ගම්භීර තෙදැති ගී පද
ගම්භීර තෙදැති කොන්ස්තන්තීනුපුරේ
කොන්ස්තන්තීනුපුරේ
පුර වර්ධන කරන අග නරනා මේ මම්...//
නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
එහෙම උනාත් මෙමට ඇත ලොකුම දුකාක්
මෙමට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට...//
ගම්භීර තෙදැති...//
Performances of Gambira Thedathi
Cover versions, live performances, and reality-show contestant performances of “Gambira Thedathi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Coverගම්භීර තෙදැති කොන්ස්තන්තීනූපුරේඅපේ DRAMA CLASS එක
▶CoverGambhira Thedathi Konsthantheenu - Hiru Aurudu SajjeSingingNET tube
▶CoverO/L A/L Practical- ගම්භිර තෙදැති Gambira Thedathi-නාට්‍ය ගීත-බැලසන්ත නාඩගම රංගකලාව ප්‍රායෝගිකNATIKA නාටිකා Natika
▶Coverපතල් කවි...නූර්ති ගී...නාඩගම් ගී...සරල ගී..(දඩිබිඩි ගගා..සෝබමාන දේව පුරා..ගම්භිර තෙදැති..)NG Music
▶CoverGambhira thedathi konstantheenupure (Original)- Nishshanka Diddeniyaගම්භීර තෙදැති කොන්ස්තන්තීනු පුරේTones N Tunes
▶Coverනාට්‍ය ගීත පුහුණු වෙමු. # බැලසන්ත නාඩගම # "ගම්භිර තෙදැති" # theatre school acadamy # asith # nevinduTAOPA (The Acedamy Of Perforoming Arts)
▶Coverගම්බිර තෙදති/ GAMBIRA THEDATHI - නිශ්ශංක දිද්දෙණිය/ NISHSHANKA DIDDENIYAHarmony Collection
▶CoverO/L & A/L Music Practical / Gambhira Thedathi ගම්භිර තෙදැති / ගායනය - නින්නදී ජයසූරියNinnada Asapuwa
▶Coverගම්භීර තෙදැති කොන්ස්තන්තීනු පුරේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶CoverGambhira Thedathi ( ගම්භීර තෙදැති කොන්ස්තන්තීනූපුරේ ) By Chamindu HasarelMethuli's World
▶Coverගම්භිර තෙදැති සර්පිනා වාදනය සහ ගායනය විශාරද සරත් ඕවිටිගල මද්දල වාදනය උපාලි ආරියරත්නO V MASTER (vis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gambira Thedathi LyricsGambira Thedathi Lyrics Englishගම්භීර තෙදැතිගම්භීර තෙදැති ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics
