Hitha Unna Sema Lyrics
“Hitha unna sema raaja dhure ath vi thibe//” (හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ//), Hitha Unna Sema (හිතා උන්නා සේම) lyrics: a Sinhala folk song sung by Nishshanka Diddeniya from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතා උන්නා සේම ගී පද.
| SONG | Hitha Unna Sema |
|---|---|
| SINGER | Nishshanka Diddeniya, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Hitha Unna Sema Lyrics Singlish
Hitha unna sema raaja dhure ath vi thibe//
Ath vi thibe///aa... ath vi thibe
Aa... hitha unna sema raaja dhure ath vi thibe...//
Honda hati kaka bibi sepa labathaeki//
Hitha preethi veyaa maage bo den bo den
Aa... boden//
Aa... hitha unna sema raaja dhure ath vi thibe...//
Mokatada aagamak sepa hara me lowe//
Hitha preethi veyaa maage bo den bo den
Aa... boden//
Aa... hitha unna sema raaja dhure ath vi thibe...//හිතා උන්නා සේම ගී පද
හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ//
අත් වී තීබේ///ආ... අත් වී තිබේ
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
Related Songs and Tags
Hitha Unna Sema LyricsHitha Unna Sema Lyrics Englishහිතා උන්නා සේමහිතා උන්නා සේම ගීතයේ පද පෙළLyrics With TransliterationNishshanka Diddeniya SongsNishshanka Diddeniya LyricsDiddeniya Lyrics