Heena rate kinnaravi (sihine) Lyrics
by Prathap and Sameer ( PnS ), Sachith Peiris, Sahan Chamikara
“Sihine sihinen aa mal maalathiye” (සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ): Heena rate kinnaravi (sihine) (හීන රටේ කින්නරාවි (සිහිනේ)) lyrics, a Sinhala love song sung by Prathap and Sameer ( PnS ), Sachith Peiris, and Sahan Chamikara, with words by Nilar N Cassim and music by Sachith Pieris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන රටේ කින්නරාවි (සිහිනේ) ගී පද, and many know it simply as Sihine sihinen.
| SONG | Heena rate kinnaravi (sihine) |
|---|---|
| SINGER | Prathap and Sameer ( PnS ), Sachith Peiris, Sahan Chamikara |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Sachith Pieris |
| CATEGORY | Love Songs |
| VIEWS | 95 |
| UPDATED |
Heena rate kinnaravi (sihine) Lyrics Singlish
Sihine sihinen aa mal maalathiye
Sodure nosithu se ai sith bandune
Senekin aavath sihinayak vi
Oya neth maane maayawak se
Mumunamin gee ra dawaale
Innavaa nam sodure......
Heena rate kinnaraavi maa laginma innavaa
Aalawantha aes deken dan ki kathawa dannavaa
Me yaame hemadamat pavathinnai man pathuwe
Man aasai navathinna me heenaaye
Man aasai navathinna me heenaaye.......
Sihine sihinen aa mal maalathiye
Sodure nosithu se ai sith bandune.....
Kundasaman mal wasanthe aadarennma math welaa
Aa yahan ime nidaddii haaduwak di hangunaa
Me yaame hemadamat pavathinnai man pathuwe
Man aasai navathinna me heenaaye
Man aasai navathinna me heenaaye.......
Rahasinn aavath heenaayak vi
Oya hith maane maayawak se
Mumunamin gee ra dawaale
Mal oville innam.....
Senekin aavath sihinayak vi
Oya neth maane maayawak se
Mumunamin gee ra dawaale
Innavaa nam sodure......හීන රටේ කින්නරාවි (සිහිනේ) ගී පද
සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
සොඳුරේ නොසිතු සේ ඇයි සිත් බැඳුනේ
සැනෙකින් ආවත් සිහිනයක් වී
ඔය නෙත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රැ දවාලේ
ඉන්නවා නම් සොඳුරේ......
හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා
ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා
මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ.......
සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
සොඳුරේ නොසිතු සේ ඇයි සිත් බැදුනේ.....
කුණ්ඩසමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා
ආ යහන් ඉමේ නිදද්දී හාදුවක් දී හැංගුනා
මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ.......
රහසින් ආවත් හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රැ දවාලේ
මල් ඔවිල්ලේ ඉන්නම්.....
සැනෙකින් ආවත් සිහිනයක් වී
ඔය නෙත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රැ දවාලේ
ඉන්නවා නම් සොඳුරේ......
Related Songs and Tags
Heena rate kinnaravi (sihine) LyricsHeena rate kinnaravi (sihine) Lyrics Englishහීන රටේ කින්නරාවි (සිහිනේ)හීන රටේ කින්නරාවි (සිහිනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationPrathap and Sameer SongsPrathap and Sameer Lyrics PnS LyricsSachith Pieris ComposerNilar N Cassim Lyricist