Aalakamanda Lyrics in Sinhala (ආලකමන්දා ගී පද) and English by Surendra Perera and Uresha Ravihari. This page includes the Sinhala lyrics and English transliteration. Aalakamanda is a Sinhala song performed by Surendra Perera and Uresha Ravihari. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Aalakamanda |
|---|---|
| SINGER | Surendra Perera, Uresha Ravihari |
| VIEWS | 11 |
| UPDATED |
Alakamanda Malaka Panna
Mohana Daesin
Paala Nura Paa Nura
Paala Nura Paa Nura
Maa Kaedavanavada Surathaliye
Dahasak Nonida Sitiath Mura Laa
Saengavi Enavada
Kaatath Hora Hora
Kaatath Hora Hora
Maa Haa Yannata Handa Paane
Asuwem Varuna Daekumata Aavaa
Bo Dura Gevaa Dura Gevaa
Bo Dura Gevaa Dura Gevaa
Ko Mata Monavada Denne
Asu Dutu Pamanata Sihi Mola Sindunada
Sigiri Pure Giri Pure
Sigiri Pure Giri Pure
Liyavili Biya Handunnanne
Alakamanda Malaka Panna
Mohana Daesin
Paala Nura Paa Nura
Paala Nura Paa Nura
Maa Kaedavanavada Surathaliye
Min Pera Nodutuwa Nuthana Nagarata
Haa Haa Pura Haa Pura
Haa Haa Pura Haa Pura
Kaendan Yannam Landune
Paba Nobandinu Maena Ahasata Maaliga
Maa Nam Nove Maa Nove
Maa Nam Nove Maa Nove
Nirinduta Pitupa Yannanne
Alakamanda Malaka Panna
Mohana Daesin
Paala Nura Paa Nura
Paala Nura Paa Nura
Maa Kaedavanavada Surathaliye
Dahasak Nonida Sitiath Mura Laa
Saengavi Enavada
Kaatath Hora Hora
Kaatath Hora Hora
Maa Haa Yannata Handa Paaneආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ
දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ
ඇසුවෙම් වරුණා දැකුමට ආවා
බෝ දුර ගෙවා දුර ගෙවා
බෝ දුර ගෙවා දුර ගෙවා
කෝ මට මොනවද දෙන්නේ
ඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද
සීගිරි පුරේ ගිරි පුරේ
සීගිරි පුරේ ගිරි පුරේ
ලියවිලි බිය හඳුණන්නේ
ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ
මින් පෙර නොදුටුව නූතන නගරෙට
හා හා පුරා හා පුරා
හා හා පුරා හා පුරා
කැන්දන් යන්නම් ළඳුණේ
පබ නොබඳිනු මැන අහසට මාළිග
මා නම් නොවේ මා නොවේ
මා නම් නොවේ මා නොවේ
නිරිඳුට පිටුපා යන්නේ
ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ
දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ