Heenayak Wage Lyrics by Surendra Perera
Heenayak Wage (හීනයක් වගේ) is a Sinhala song sung by Surendra Perera. The lyrics were written by Dilan Gamage, and the music is composed by Udara Samaraweera. This page presents the Heenayak Wage lyrics in Sinhala script (හීනයක් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heenayak Wage |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 270 |
| UPDATED |
Heenayak Wage Lyrics
Taamath muna gahune nethath daes deka obe
Hithata hithak lan veela kalpayak wage
Daenena tharam laga nethi paaluwa ananthaya wage
Taamath obe hamuweemath mata heenayak wage
Taamath obe hamuweemath mata heenayak wage
Me pirimi ralu papuwe gaesman pawa
Oya hithata kaa vedila sihinen pawa
Durin inna baa mata nam enna pana mage
Taamath obe hamuweemath mata heenayak wage
Hith podiye thanivichcha pem adonaa
Pavasanna api dedena thurulata velaa
Durin inna baa mata enna pana mage
Taamath obe hamuweemath mata heenayak wage
Taamath muna gahune nethath ...හීනයක් වගේ ගී පද
තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ
මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා
පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුන ගැහුනේ නැතත් .../Performances of Heenayak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Heenayak Wage” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMadhuka Wijesinghe - Heenayak Wage (හීනයක් වගේ) | Blind Audition | The Voice Sri LankaMadhuka Wijesinghe
▶Reality ShowMayantha Kavinda | Heenayak Wage (හීනයක් වගේ) | The Knockouts | The Voice Sri LankaMayantha Kavinda
▶Reality ShowHeenayak Wage - හීනයක් වගේ | Chathumal Ambalangoda | Hiru Star - Season 04 | EPISODE 26 | Hiru TVChathumal Ambalangoda
▶Reality ShowVoice වේදිකාවේ Sing කරපු එක මට සිහිනයක් වගේ | Siyumi Sachinthani | V Cast | The Voice Sri LankaVoice වේදිකාවේ Sing කරපු එක මට සිහිනයක් වගේ
▶Reality ShowHeenayak Wage (හීනයක් වගේ) | Supun Sudarshana | Hiru Star Season 05Supun Sudarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenayak Wage LyricsHeenayak Wage Lyrics Englishහීනයක් වගේහීනයක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist