Monalisa Lyrics
“Sihina saappuwe dora arinna Monalisa” (සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා), Monalisa (මොනාලිසා) lyrics: a Sinhala love song sung by Surendra Perera, with words by Kanchana Dasanayaka and music by Chaminda Samaranayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihina saappuwe, and in Sinhala it is මොනාලිසා ගී පද.
| SONG | Monalisa |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Kanchana Dasanayaka |
| COMPOSER | Chaminda Samaranayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Monalisa Lyrics Singlish
Sihina saappuwe dora arinna Monalisa
Parana seppuwe ran kaasi ganinna
Hitata yaappuwe hinawenna kiyaadenna
(Hathare kochchiye Kolamba duwanna)..//
Doowili haadu gode aadareta sethapeddi
Yakada kandan dige pipei sudu araliya mal
Nelaa ganna atha diga nati rosa kusum suwada halai
(Langin giyath apata koheda ee suwadaeti mal)..//
Sandun suwada kaamaraye weti dora galai
Monalisa api kawadada jodu wenna hite
Koodu wenna pathana pathum ahasa taram usai
(E wunata tani wunama mata man gena dukai)..//
Sihina saappuwe dora arinna Monalisa
Parana seppuwe ran kaasi ganinna
Hitata yaappuwe hinawenna kiyaadenna
(Hathare kochchiyen Kolamba duwanna)..////මොනාලිසා ගී පද
සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
(හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න)..//
දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දී
යකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්
නෙලා ගන්න අත දිග නැති රෝස කුසුම් සුවඳ හලයි
(ලඟින් ගියත් අපට කොහෙද ඒ සුවදැති මල්)..//
සඳුන් සුවඳ කාමරයේ වැටී දෝර ගලයි
මොනාලිසා අපි කවදද ජෝඩු වෙන්න හිතේ
කූඩු වෙන්න පතන පැතුම් අහස තරම් උසයි
(ඒ වුනාට තනි වුනාම මට මං ගැන දුකයි)..//
සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
(හතරෙ කෝච්චියෙන් කොළඹ දුවන්න)..////Performances of Monalisa
Cover versions, live performances, and reality-show contestant performances of “Monalisa” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Monalisa LyricsMonalisa Lyrics Englishමොනාලිසාමොනාලිසා ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsChaminda Samaranayake ComposerKanchana Dasanayaka Lyricist



