Ahinsaka Mage Hitha Lyrics
“Ahinsaka maage hitha handawa ananthayata numba hinahuna” (අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා), Ahinsaka Mage Hitha (අහිංසක මාගේ හිත) lyrics: a Sinhala heartbreak song sung by Surendra Perera, with words by Maneesha Ekanayaka and music by Buddima Chalana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අහිංසක මාගේ හිත ගී පද, and many know it simply as Ahinsaka maage.
| SONG | Ahinsaka Mage Hitha |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Maneesha Ekanayaka |
| COMPOSER | Buddima Chalana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 56 |
| UPDATED |
Ahinsaka Mage Hitha Lyrics Singlish
Ahinsaka maage hitha handawa ananthayata numba hinahuna
Sitha ahasama purawa kandulal vehipoda di
(Ohuge loketa wi rawatuwa......//)
Ahase tharuketa metharam sanda tharamata neha manaram
Numbawa pathana aya athi ona tharam
Eth neha kawuruwath numba adara metharam
Pethi nothala sipaganne ne kawuruth
Hari adaren man tharam.........
Hithaka thiyena hanguman kiyademda koi wilasin
Guli wela maage hadhawathin kiya denawada adarayan
Kandulu pisada senehe sithin
Miyena thuru mama innam obe langin
Hari adaren me tharam......
Ahinsaka maage......අහිංසක මාගේ හිත ගී පද
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
(ඔහුගේ ලෝකෙට වී රැවටුවා......//)
අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්
නුඹව පතන අය ඇති ඕන තරම්
එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම්
පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත්
හරි ආදරෙන් මං තරම්.........
හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින්
ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන්
කඳුළු පිසදා සෙනෙහේ සිතින්
මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින්
හරි ආදරෙන් මේ තරම්......
අහිංසක මාගේ......
Performances of Ahinsaka Mage Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Ahinsaka Mage Hitha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahinsaka Mage Hitha LyricsAhinsaka Mage Hitha Lyrics Englishඅහිංසක මාගේ හිතඅහිංසක මාගේ හිත ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsBuddima Chalana ComposerManeesha Ekanayaka Lyricist

