Samawenawado Lyrics by Surendra Perera
Samawenawado (සමාවෙනවාදෝ) is a Sinhala song sung by Surendra Perera. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Samawenawado lyrics in Sinhala script (සමාවෙනවාදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawenawado |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 11 |
| UPDATED |
Samawenawado Lyrics
Samavenavado hera giyath ma eda...
Ahinsaka obage nethata kandulak thiya..
Mathakada api pera dinakadi adare kala..
Oba kiwe hema wele ma obe kiya..
Handana nethu obe - nobala mama giye..
Boho dukak mage - thiya genayi hithe..
Thiya genayi hithe..
Pera bhawayakadi kedinakadi hari pemvathun wela..
Mama genanam duka aye wenawa athi oya..
Thewena hitha mage - obamai wimasuwe..
Duraswela giye - kiyanne ai mese..
Kiyanne ai mese..
Samavenavado...සමාවෙනවාදෝ ගී පද
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//
මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//
හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..
බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..
තියාගෙනයි හිතේ..
පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..
තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..
දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..
කියන්න ඇයි මෙසේ..
සමාවෙනවාදෝ...Related Songs and Tags
Samawenawado LyricsSamawenawado Lyrics Englishසමාවෙනවාදෝසමාවෙනවාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist