Thaniwee Sitinnai Ma (Remix) Lyrics by Surendra Perera
Thaniwee Sitinnai Ma (Remix) (තනි වී සිටින්නයි මා) is a Sinhala song sung by Surendra Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Thaniwee Sitinnai Ma (Remix) lyrics in Sinhala script (තනි වී සිටින්නයි මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaniwee Sitinnai Ma (Remix) |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 11 |
| UPDATED |
Thaniwee Sitinnai Ma (Remix) Lyrics
Mage paalu lokaye thani vu mema
Sakvithi rajun hamuve netha hisa nama
Sithuwili mage hasura gatha haka nama
Mata duka hithenne oba gena thama...
Thani vi sitinnai ma adahas kale
Obamai soya avidin eya venas kale
Pahada kiyuvath na savan yomu kale
Vedana piri lovak obai bihi kale...
Obe chethana agana ma sitha dani
Avata lokaye balum visa katu veni
E katu ape dehade gambure ani
Galana duk vedana rudhiraya veni...
Thani vi sitinnai...තනි වී සිටින්නයි මා ගී පද
මගේ පාළු ලොකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...
තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ...
ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලොකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...
තනි වී සිටින්නයි...
Performances of Thaniwee Sitinnai Ma (Remix)
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniwee Sitinnai Ma (Remix)” on YouTube.
Cover Versions · 12
▶CoverThaniwee Sitinnai Ma - Sahan Chamikara තනී වී සිටින්නයි මා ~ by Torana Music BoxSahan Chamikara
▶CoverThanivee Sitinnai Maa (තනිවී සිටින්නයි මා) | Surendra Perera | Clarence WijewardenaM Entertainments
▶CoverThaniwee Sitinnai Ma (තනිවී සිටින්නයි මා) - GLORY (2020 Cover)GLORY Sri Lanka
▶CoverThani Wee Sitinnai ma (තනිවී සිටින්නයි මා) Cover | MIlton Mallawarachchi | Divyank Taneja | NelukaNeluka Liyanage
▶CoverThaniwee Sitinnai ma Cover Samod & Dinuka (තනිවී සිටින්නයි මා)Cover Crack
▶CoverThaniwee Sitinnai Maa Remix | Milton Mallawarachchi | තනිවී සිටින්නයි මා රීමික්ස් | Sinhala ReMixAsi ReMix
▶Coverතනි වී සිටින්නයි මා අදහස් කලේ (Thani wee sitinnai ma),( cover song)Chathura Theshan Photography
▶Coverතනි වී සිටින්නයි මා (Acoustic) නදීක ජයවර්ධන | Thani Wee Sitinnai Ma | Nadeeka Jayawardana SongsSound Waves SL
▶CoverThani Wee Sitinnai ma (තනිවී සිටින්නයි මා) Cover | MIlton Mallawarachchi | Divyank Taneja | NelukaNeluka Liyanage
▶CoverThaniwee Sitinnai Ma Adahas Kare - තනිවී සිටින්නයි මා අදහස් කරේ - Billy With 2 FORTY 2Avatar Music
▶Coverතනි වී සිටින්නයි මා Acoustic නදීක ජයවර්ධන Thani Wee Sitinnai Ma Nadeeka Jayawardana SongsSri Lankan Harmony
▶CoverThaniwee Sitinnai - Milton Mallawarachchi(cover) තනි වී සිටින නයි මාTnalaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniwee Sitinnai Ma (Remix) LyricsThaniwee Sitinnai Ma (Remix) Lyrics Englishතනි වී සිටින්නයි මාතනි වී සිටින්නයි මා ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist